නාරිලතා පුෂ්පේ
ස්ත්‍රී නාරිලතා පුෂ්පේ
ධ්‍යාන වඩවනා
යෝගි මඩවනා
නාරිලතා පුෂ්පේ
නාරිලතා පුෂ්පේ.....කී.. ස්ත්‍රී
නාරිලතා පුෂ්පේ
ස්ත්‍රී නාරිලතා පුෂ්පේ
විෂ ඝෝර නාග විෂ කලතා
සූකිරි ද පැණී එහි දවටා ...//
කලතලා සැටක් සිවු මායමේ
බඹා මැවූ මෙ ස්ත්‍රී (ඉඉඊ ඊ...
බඹා මැවූ මෙ ස්ත්‍රී ලෝකෙට
බඹා මැවූ මෙ ස්ත්‍රී ලෝකෙට
නාරිලතා පුෂ්පේ
නාරිලතා පුෂ්පේ.....කී.. ස්ත්‍රී
නාරිලතා පුෂ්පේ
ස්ත්‍රී නාරිලතා පුෂ්පේ
ඝණ මේඝ වලාකුළු නැඟලා
හද ආල වියෝ දුක වැදිලා ...//
හඬලා නුබ පුපුරාලා ගියත් මදි
ඇයිද කළේ ආලේ ...//
ස්ත්‍රී නාරිලතා පුෂ්පේ
නාරිලතා පුෂ්පේ.....කී.. ස්ත්‍රී
නාරිලතා පුෂ්පේ
ස්ත්‍රී නාරිලතා පුෂ්පේ
ගායනය - මොහිදීන් බෙග්
පද - සිරිසේන විමලවීර
තනුව - අනිල් බිස්වාස්
සංගීතය - එස්.එස්. වේදා
1953 දී තිරගතවූ "සුජාතා" චිත්‍රපටියේ ගීයකි.
1952 දී භාරතයේ තිරගතවූ "දෝ රහා" චිත්‍රපටියට ශන්කර් දාස්ගුප්ත ගායනා කළ, "Toot Gayi Patwaar" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
හින්දි ගීතය
Song - Toot Gayi Patwar Naiya Kaun Lagaye Paar
Singer - Shankar Dasgupta
Music Director - Anil Biswas
Lyricist - Prem Dhawan
Movie - Doraha (1952)
No comments:
Post a Comment