Wednesday, December 2, 2020

ගියා තමයි දමා මගේ කටේ පස් මෙයා

ගියා තමයි දමා මගේ කටේ පස් මෙයා (තරිකිට
බාර වුණා ප්‍රාණ හතක් මගේ අම්මපා (තරිකිට

අයියෝ මාගේ සීනි බෝලේ
හින්දා මේ මා රෑ දවාලේ
වින්දාවූ දුක් මාගේ අම්මෝ
දන්නේ උඩ ඉන්නා වූ දෙයියෝ

ඕ මයි ස්වීටී 
මගෙ හුරු බුහුටී ...//

අනේ පණේ මාව දාල යන්න නම් එපා
අම්මපා යන්නෙම නම් නෑ

ගියා තමයි දමා මගේ කටේ පස් මෙයා (තරිකිට
බාර වුණා ප්‍රාණ හතක් මගේ අම්මපා

මාගේ සීදේවී ප්‍රියාවී
දෝසී කැටේ රන් කිරිල්ලී
සුන් වී ගියොත් පෙන් වූ ආලේ
සත්තයි මාගේ ප්‍රාණේ යාවී

ඕ මයි ස්වීටී 
මගෙ හුරු බුහුටී ...//

අනේ පණේ මාව දාල යන්න නම් එපා
අම්මපා යන්නෙම නම් නෑ

ගියා තමයි දමා මගේ කටේ පස් මෙයා
බාර වුණා ප්‍රාණ හතක් මගේ අම්මපා

ගායනය - ස්වර්ණලතා සහ බර්ට්‍රම් ප්‍රනාන්දු
පද - ඩී.ටී. ප්‍රනාන්දු
තනුව - සචින් දේව් බර්මන්
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1953 දී තිරගතවූ "සුජාතා" චිත්‍රපටියේ ගීයකි.

තනුව උපුටා ගෙන ඇත්තේ 1952 දී භාරතයේ තිරගතවූ "Jaal" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගැයූ "Chori chori meri gali aana hai bura" යන ගීයෙනි.



හින්දි ගීතය

Chori chori meri gali aana hai bura
Aake bina baat kiye jaana hai bura
Chori chori meri gali aana hai bura
Aake bina baat kiye jaana hai bura

Achchhe nahi yeh ishaare
Pedon tale chhup chhupaake
Aao na do baatein kar
Le najaron se najare milaake
Din hai pyaar ke mauj bahaar ke
Din hai pyaar ke mauj bahaar ke
Dekho bhole bhaale
Ji ko tarsaana hai bura
Chori chori meri gali aana hai bura
Aake bina baat kiye jaana hai bura

Dil aa gaya hai toh pyaar
Badnaam hone ka darr kya
Ishq aur wafa ki gali mein
Duniya ki ghum ka gujar kya
Din hai pyaar ke mauj bahaar ke
Din hai pyaar ke mauj bahaar ke
Dekho bhole bhaale ji
Ko tarsaana hai bura
Chori chori meri gali aana hai bura
Aake bina baat kiye jaana hai bura

Din hai pyaar ke mauj bahaar ke
Din hai pyaar ke mauj bahaar ke
Dekho bhole bhaale ji
Ko tarsaana hai bura
Chori chori meri gali aana hai bura
Aake bina baat kiye jaana hai bura
Chori chori meri gali aana hai bura
Aake bina baat kiye jaana hai bura.

चोरी चोरी मेरी गली आना है बुरा
आके बिना बात किये जाना है बुरा
चोरी चोरी मेरी गली आना है बुरा
आके बिना बात किये जाना है बुरा

अच्छे नहीं यह इशारे
पेड़ों तले छूप छुपाके
आओ न दो बातें कर
ले नज़रों से नज़रें मिलाके
दिन है प्यार के मौज बहार के
दिन है प्यार के मौज बहार के
देखो भोले भाले
जी को तरसाने है बुरा
चोरी चोरी मेरी गली आना है बुरा
आके बिना बात किये जाना है बुरा

दिल आ गया है तोह प्यार
बदनाम होने का डर क्या
इश्क़ और वफ़ा की गली में
दुनिया की घुम का गुजर क्या
दिन है प्यार के मौज बहार के
दिन है प्यार के मौज बहार के
देखो भोले भाले जी
को तरसाने है बुरा
चोरी चोरी मेरी गली आना है बुरा
आके बिना बात किये जाना है बुरा

दिन है प्यार के मौज बहार के
दिन है प्यार के मौज बहार के
देखो भोले भाले जी
को तरसाने है बुरा
चोरी चोरी मेरी गली आना है बुरा
आके बिना बात किये जाना है बुरा
चोरी चोरी मेरी गली आना है बुरा
आके बिना बात किये जाना है बुरा.

Song - Chori chori meri gali aana hai bura
Singer - Lata Mangeshkar
Lyricist - Sahir Ludhianvi
Composer - Sachin Dev Burman
Movie - Jaal (1952)

No comments: