Thursday, December 3, 2020

දළු ලා ප්‍රේම ගසේ

හෝ.. ඕ... ඕ......

දළු ලා ප්‍රේම ගසේ

දළු ලා ප්‍රේම ගසේ
පොඩි අතු රිකිලි හැදේ
මල් ඵල පිරෙන සමේ ළංවුණා ....//
දළු ලා ප්‍රේම ගසේ
අඅ අඅ ආ...

කුරුලන් හඬන්නේ
වන මල් පිපෙන්නේ
ඔබේ කතාවන් නිසයි මා සුදෝ

ගංගා ගලන්නේ 
රඹකැන් ඉදෙන්නේ
ඔබේ සිනා රැල් නිසයි මා සුදෝ

සඳ රැස් පෙරෙන්නේ
මිණි මුතු සැදෙන්නේ
ඔබේ අමා ගී නිසයි මා සුදෝ

චිලි චිලි චිල්ල මලේ
ඔන්චිලි චිල්ල මලේ
පෙම් ලොව මල් උයනේ පැද්දෙමූ ....//
චිලි චිලි චිල්ල මලේ
අඅ අඅ ආ...

සල් ගහ පිරීලා
මල් වැල් එතීලා
ඒ වාගේ මේ අපේ ආදරේ

අර ඈත කූඬුවේ
රෑන ගිරා ජෝඩුවේ
තුරුල් වෙවී කියයි අපේ ආදරේ

සමනලයා පැණි බිබී
රෝස මලේ මුව සිඹී
සීමාවක් නෑ අපේ ආදරේ

පදිමූ ප්‍රේම ගඟේ
ඔරුවේ ඉවුර දිගේ
පෙම් දිය පාර සැරයි සීතලයි
හොඔ ඔඔ ඕ..
පදිමූ ප්‍රේම ගඟේ
ඔරුවේ ඉවුර දිගේ
පෙම් දිය පාර සැරයි සීතලයි
පදිමූ ප්‍රේම ගඟේ
අඅ අඅ ආ...
අඅ අඅ ආ...

ගායනය - ඒ.ජේ. කාන්තා සමග මොහිදීන් බෙග්
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සචින් දේව් බර්මන්
සංගීතය - එස්. දක්ෂිණමූර්ති

1954 දී තිරගතවූ "වරද කාගෙද" චිත්‍රපටියේ ගීයකි.

1951 දී තිරගතවූ "බාසි" හින්දි චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ Aaj ki raat piya යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

Aaj ki raat piya..
Aaj ki raat piya dil na todo,
Mann ki baat piya maan lo
Aaj ki raat piya dil na todo,
Mann ki baat piya maan lo
Aaj ki raat piya

Dil ki kahani apni jubani,
Tum ko sunane aayi hu
Dil ki kahani apni jubani,
Tum ko sunane aayi hu
Aankho mein le ke sapne suhane,
Apna banane aayi hu
Chhod ke sath piya munh na modo
Mann ki baat piya maan lo
Aaj ki raat piya dil na todo,
Mann ki baat piya maan lo
Aaj ki raat piya

Chanda bhi dekhe, tare bhi dekhe,
Hamko gagan ki oat se
Chanda bhi dekhe, tare bhi dekhe,
Hamko gagan ki oat se
Ghayal kiya hai dil tum ne mera,
Mithi najar ki chot se
Tham ke hath piya yu na chhodo
Mann ki baat piya maan lo
Aaj ki raat piya dil na todo,
Mann ki baat piya maan lo
Aaj ki raat piya.

आज की रात पिया..
आज की रात पिया दिल न तोड़ो
मनन की बात पिया मान लो
आज की रात पिया दिल न तोड़ो
मनन की बात पिया मान लो
आज की रात पिया

दिल की कहानी अपनी जुबानी
तुम को सुनाने आयी हु
दिल की कहानी अपनी जुबानी
तुम को सुनाने आयी हु
आँखों में ले के सपने सुहाने
अपना बनाने आई हु
छोड़ के साथ पिया मुँह न मोड़ा
मनन की बात पिया मान लो
आज की रात पिया दिल न तोड़ो
मनन की बात पिया मान लो
आज की रात पिया

चंदा भी देखे
हमको गगन की ओट से
चंदा भी देखे
हमको गगन की ओट से
घायल किया है दिल तुम ने मेरा
मीठी नजर की चोट से
थाम के हाथ पिया यु न छोडो
मनन की बात पिया मान लो
आज की रात पिया दिल न तोड़ो
मनन की बात पिया मान लो
आज की रात पिया.

Song - Aaj ki raat piya
Singer - Geeta Dutt (Geeta Ghosh Roy Chowdhuri)
Lyricist - Sahir Ludhianvi
Composer - Sachin Dev Burman
Movie - Baazi (1951)
Starring: Dev Anand, Geeta Bali, Kalpana Kartik

No comments: