Friday, December 4, 2020

ආලය හිමී මගේ රාජා

ආලය හිමී මගේ රාජා
ආලය හිමී මගේ රාජා
කොහේ ගියදෝ
මා හැර කොහේ ගියදෝ
මා හැරදමා මෙසේ
ආලය හිමී මගේ රාජා
කොහේ ගියදෝ
මා හැරදමා මෙසේ

සැනසුම් සුවේ නතී
මේ ගෙය අපායකී ...//
කඳුළුයි බතුයි කමී
ඉකි බිඳ බඳ නිදාගමී 
සෝකෙන් නිදාගමී

හර්දේ පැළී මගේ යයි නැතිවී ජීවිතේ මේ
නැතිවී ජීවිතේ මේ
මා හැරදමා මෙසේ
ආලය හිමී මගේ රාජා

ස්ථිර ආලේ
හා නොසැලේ කිසී කලේ

ස්ථිර ආලේ
හා නොසැලේ කිසී කලේ
මැවිලා පෙනේ අනේ
ඔබෙ රූපය දිවා රැයේ
මැවිලා පෙනේ අනේ
ඔබගේ රූ දිවා රැයේ

හර්දේ පැළී මගේ යයි නැතිවී ජීවිතේ මේ
නැතිවී ජීවිතේ මේ
මා හැරදමා මෙසේ
ආලය හිමී මගේ රාජා

ප්‍රේමය මා ගෙ මේ
ආදරණීය හිමී ...//
ලැබුනොත් මහා මගේ කොළපත ගෙන සිඟාකමී
මගෙහී මා සිඟා කමී

ආයෙත් ලැබේවිදෝ දැකගන්නට ජීවිතේදී
දවසක් ජීවිතේදී
මා හැරදමා මෙසේ
ආලය හිමී මගේ රාජා

ආලය හිමී මගේ රාජා
කොහේ ගියදෝ
මා හැරදමා මෙසේ
ආලය හිමී මගේ රාජා

ගායනය - ඒ.ජේ. කාන්තා
පද - කරුණාරත්න අබේසේකර
තනුව - අසීස් හින්දි
සංගීතය - එස්. දක්ෂිණමූර්ති

1954 දී තිරගතවූ "වරද කෙගෙද" චිත්‍රපටියේ ගීයකි.
1954 දී තිරගතවූ "Dhoop Chhaon" චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් ගායනා කළ "Ab din doob gayo raja" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

Ab din doob gayo raaja aa aa aa
Ab din doob gayo raaja
Pahaadani mein
O ji pahadani mein
Ab din doob gayo
Ab din doob gayo raaja
Pahaadani mein
Ab din doob gayo

Bheegi bheegi palkan
Ankhiyaan baras rahin
Bheegi bheegi palkan
Ankhiyaan baras rahin
Kaali kaali ratiyan
Naagan si das rahin
Naagan si das rahin
Een een een haay raam
Chhaayo andhiyaara
Morey jeewan mein
Ho morey jeewan mein
Ab din doob gayo o
Ab din doob gayo raaja

Nanhe nanhe taare
Deepak se jal rahe
Aen aen aen aen
Nanhe nanhe taare
Deepak se jal rahe ae
Soone soone man
Mein armaan machal rahe
Soone soone man
Mein armaan machal rahe
Haaye raam laagi hai
Aag morey tan man mein
Ho morey tan man mein
Ab din doob gayo o
Ab din doob gayo raaja

Piya torey kaaran
Har dukh uthhaaye rahi
Piya torey kaaran
Har dukh uthhaaye rahi
Gahri gahri badariya
Manwa pe chhaaye rahi
Manwa pe chhaaye rahi
Ee ee ee haaye raam
Chanda na chamka morey aangan mein
Ho morey aangan mein
Ab din doob gayo o
Ab din doob gayo raaja aa aa aa
Ab din doob gayo raaja
Pahaadani mein
Ab din doob gayo.

अब दिन डूब गया राजा आ आ आ
अब दिन डूब गया राजा
पहाड़ी में
ो जी पहाडी में
अब दिन डूब गया
अब दिन डूब गया राजा
पहाड़ी में
अब दिन डूब गया

भीगी भीगी पलकें
अँखियाँ बरस रहीं
भीगी भीगी पलकें
अँखियाँ बरस रहीं
काली काली रतियाँ
नागिन सी दस रहीं
नागिन सी दस रहीं
ीं ीं ीं हाय राम
छायो अँधियारा
मेरे जीवन में
हो मेरे जीवन में
अब दिन डूब गयो ो
अब दिन डूब गया राजा

नन्हे नन्हे तारे
दीपक से जल रहे
ऍन ऍन ऍन ऍन
नन्हे नन्हे तारे
दीपक से जल रहे ऐ
सूने सूने मन
में अरमान मचल रहे
सूने सूने मन
में अरमान मचल रहे
हाय राम लागि है
आज मोरे तन मन में
हो मोरे तन मन में
अब दिन डूब गयो ो
अब दिन डूब गया राजा

पिया तोरे कारण
हर दुःख उठाये रही
पिया तोरे कारण
हर दुःख उठाये रही
गहरी गहरी बदरिया
मानवा पे छाये रही
मानवा पे छाये रही
ी ी ी हाय राम
चंदा न चमका मोरे आँगन में
हो मोरे आँगन में
अब दिन डूब गयो ो
अब दिन डूब गया राजा आ आ आ
अब दिन डूब गया राजा
पहाड़ी में
अब दिन डूब गया.

Song - Ab din doob gayo raja
Singers - Shamshad Begum
Lyricist - Jan Nisar Akhtar
Composer - Aziz Hindi
Movie - Dhoop Chhaon 

මේ හින්දි ගීතය ඇතුළත් චිත්‍රපටියේ දර්ශන වල වීඩියෝවක් හමු නොවේ. එහෙයින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හින්දි සේවයෙන් ප්‍රචාරය වූ මෙම ගීය ඉදිරිපත් කරමි.






No comments: