දැල්ල නිවී ගියා
මා අත වැරදි නෑ
වෙන්වුණෙ ඇයි ඔයා
රන්වන් පහන කෝ
මේ මුළු ජීවිතේ
කෝ මා ලැබු ආදරේ
මා ලැබු ආදරේ
ශෝකය පමණකි ...//
මේ වගේ දෙයක් කරන්න
මා නොවෙයි වෙනස් වුණේ
රන්වන් පහන කෝ
දැල්ල නිවී ගියා
රන්වන් පහන කෝ
ජීවිත කාලයේ
ශෝකය ඉවතලා
ආවෙමි සැප සොයා
නෑ එය හමුවෙලා ...//
ඉපදෙමි දහස් වරක්
ඔබට සැප පතා ප්රියේ
රන්වන් පහන කෝ
දැල්ල නිවී ගියා
රන්වන් පහන කෝ
දැල්ල නිවී ගියා
මා අත වැරදි නෑ
වෙන්වුණෙ ඇයි ඔයා
රන්වන් පහන කෝ
ගායනය - එච්.ආර්. ජෝතිපාල
ගී පද – කරුණාරත්න අබේසේකර
තනුව - සචින් දේව් බර්මන්
සංගීතය - එම්.කේ. රොක්සාමි
1976 දී තිරගතවූ "කවුද රජා"'චිත්රපටියේ ගීයකි.
1971 දී භාරතයේ තිරගතවූ, "ශර්මිලී" හින්දි චිත්රපටියට කිශෝර් කුමාර් ගායනා කළ Khilte hain gul yahaan යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
හා අඅ ආ... ආ ආ.. ආ..
හාආා ආ.... ආ.. ආ..
මල් සුපිපෙන වියේ
ගිණි ඇවිලෙයි ළයේ ...//
මල් සුපිපෙන වියේ
හිත කොඳුරයි ප්රියේ
මල් සුපිපෙන වියේ
ආදරයේ රසේ
පෑදේ දෝ කොයි ලෙසේ
සෝකයෙ මා වැසේ
වෑවෙමි දෝ කෙසේ
මාගෙ අඳුරු ජීවිතේ
පාළු මොහොතෙ පාතේවෙ
මල් සුපිපෙන වියේ
ගිණි ඇවිලෙයි ළයේ
මල් සුපිපෙන වියේ
හිත කොඳුරයි ප්රියේ
මල් සුපිපෙන වියේ
සාගරයේ රැලී
සේ රැව් දේ සිතුවිලී
සාපයෙ මා රැඳී
ගිලිහෙයි කඳුළැලී
ජීවිතේ මිණි මුතූ
කාට බාර දෙන්නදෝ
මල් සුපිපෙන වියේ
ගිණි ඇවිලෙයි ළයේ ...//
මල් සුපිපෙන වියේ
හිත කොඳුරයි ප්රියේ
මල් සුපිපෙන වියේ
ගායනය - ඇන්ජලින් ගුණතිලක
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සචින් දේව් බර්මන්
සංගීතය - එම්.කේ. රොක්සාමි
1976 දී තිරගතවූ "කවුද රජා"'චිත්රපටියේ ගීයකි. ගාමිණි-මාලිනි යුගයේ, පෙම්වතුන් ලෙස ඔවුන් දෙදෙනා රඟපෑ අවසන් චිත්රපටය මෙයයි.
1971 දී භාරතයේ තිරගතවූ, "ශර්මිලී" හින්දි චිත්රපටියට කිශෝර් කුමාර් ගායනා කළ Khilte hain gul yahaan යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
ගාමිණි-මාලිනි යුගයේ, පෙම්වතුන් ලෙස ඔවුන් දෙදෙනා රඟපෑ අවසන් චිත්රපටය මෙයයි.
Raathaiyin nenjamae kannanukku sondhamaeRaathaiyin nenjamae kannanukku sondhamaeRaathaiyin nenjamae
Aayiram kanavugal kalyaana naalilaeAayiram kanavugal kalyaana naalilaeAanandha ninaivugal anbu konda uravilaeVasandha kaala thaeril vandhuVaazhthu koorum thendralaeVasandha kaala thaeril vandhuVaazhthu koorum thendralae
Raathaiyin nenjamae kannanukku sondhamaeRaathaiyin nenjamae
Vaazhvinil oli tharum deebathai yettruvenVaazhvinil oli tharum deebathai yettruvenKovilai polavae kudumbathai pottruvenMaalaiyitta mannanoduManam niraindhu vaazhuvenMaalaiyitta mannanoduManam niraindhu vaazhuven
Raathaiyin nenjamae kannanukku sondhamaeRaathaiyin nenjamae
ராதையின் நெஞ்சமே கண்ணனுக்கு சொந்தமேராதையின் நெஞ்சமே கண்ணனுக்கு சொந்தமேராதையின் நெஞ்சமே…….
ஆயிரம் கனவுகள் கல்யாண நாளிலேஆயிரம் கனவுகள் கல்யாண நாளிலேஆனந்த நினைவுகள் அன்பு கொண்ட உறவிலேவசந்த காலத் தேரில் வந்து…….வாழ்த்துக் கூறும் தென்றலே………வசந்த காலத் தேரில் வந்து…….வாழ்த்துக் கூறும் தென்றலே………
ராதையின் நெஞ்சமே கண்ணனுக்கு சொந்தமேராதையின் நெஞ்சமே….
வாழ்வினில் ஒளிதரும் தீபத்தை ஏற்றுவேன்வாழ்வினில் ஒளிதரும் தீபத்தை ஏற்றுவேன்கோவிலைப் போலவே குடும்பத்தைப் போற்றுவேன்மாலையிட்ட மன்னனோடு……..மனம் நிறைந்து வாழுவேன்………..மாலையிட்ட மன்னனோடு……..மனம் நிறைந்து வாழுவேன்……
Singer - P. Susheela
Lyrics - Poovai Senguttuvan
Music - T. V. Raju (Thotakura Venkata Raju)
Movie - Kanimuthu Paappa 1972
තෙළුගු චිත්රපටි ගීතය
Nee madi challagaa.. swami nidurapo
Devuni needalo.. vedana marachipo
Nee madi challagaa..
Ye sirulenduku? ye nidhulenduku?
Ye soukhyamulemduku? aatma santi lenide.
Manishi bratuku narakamavunu..
Manasu tanadi kaanide
Nee madi challagaa.. swami nidurapo
Devuni needalo.. vedana marachipo
Nee madi challagaa..
Cheekati musirinaa.. vekuva aagunaa
Ye vidhi maarinaa.. daivam maarunaa
Kalimilona lemilona..
Paramaatmuni taluchuko
Nee madi challagaa.. swami nidurapo
Devuni needalo.. vedana marachipo
Nee madi challagaa..
Jaanaki sahanamu.. ramuni sugunamu
Ye yugamainanu.. ilake adarsamu
Vaari daari lona nadachu.. vaari janma dhanyamu
Nee madi challagaa.. swami nidurapo
Devuni needalo.. vedana marachipo
Nee madi challagaa..
నీ మది చల్లగా.. స్వామి నిదురపో
దేవుని నీడలో.. వేదన మరచిపో
నీ మది చల్లగా..
ఏ సిరులెందుకు? యే నిధులెందుకు?
యే సౌఖ్యములెందుకు? ఆత్మ శాంతి లేనిదే.
మనిషి బ్రతుకు నరకమావును..
మనసు తనది కానిదే
నీ మది చల్లగా.. స్వామి నిదురపో
దేవుని నీడలో.. వేదన మరచిపో
నీ మది చల్లగా..
చీకటి ముసిరినా.. వేకువ ఆగునా
యే విధి మారినా.. దైవం మారుణా
కలిమిలోనా లెమిలోనా..
పరమాత్ముని తలుచుకో
నీ మది చల్లగా.. స్వామి నిదురపో
దేవుని నీడలో.. వేదన మరచిపో
నీ మది చల్లగా..
జానకీ సహనము.. రాముని సుగుణము
యే యుగమైనను.. ఇలాకే ఆదర్శము
వారి దారి లోన నడచు.. వారి జన్మ ధాన్యము
నీ మది చల్లగా.. స్వామి నిదురపో
దేవుని నీడలో.. వేదన మరచిపో
నీ మది చల్లగా..
Singer - P. Susheela
Lyrics - C. Narayana Reddy
Music - T. V. Raju (Thotakura Venkata Raju)
Movie - Dhanama? Daivama? (1973)
(Money or God?) සල්ලි ද? දෙයියොද?
No comments:
Post a Comment