Sunday, October 3, 2021

උදයේ උපුල් විලේ සිහිල් ජලේ නා

උදයේ උපුල් විලේ සිහිල් ජලේ නා
පා නඟතී රමණී මා මනෝහාරී ...//

හිරුගේ රසේ වැදී කැළුම් දිදී
අඹරේ රිදී වලා පාවේ
සුළඟේ මා මනෝහාරී

කුඹුරේ කැලෑ දිහාවේ
පිබිදී කුසුම් සිනාසේ ....//

සැනහේ තුරු මත මල් ලලනාවෝ
රමණී මා මනෝහාරී

උදයේ උපුල් විලේ සිහිල් ජලේ නා
පා නඟතී රමණී මා මනෝහාරී

හිනැහී නැඟේ සුදෝ ගී දහරේ ඔබේ දර්ශනේ
පෝදා පොසොන් දිනේ
මේ උදයේ ශාන්ත වේ ගී රසිනී ඔබේ දර්ශනේ

විසිරී ඔබේ සුසුම් හී
හදෙහී වැදී රිදේවී ...//
දැනෙනා මෙ වේදනා කෙසේ නිවාදෝ
රමණී මා මනෝහාරී

උදයේ උපුල් විලේ සිහිල් ජලේ නා
පා නඟතී රමණී මා මනෝහාරී

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - හෙන්රි ධර්මසේන
රබීන්ද්‍රනාත් තාගෝර් තුමා විසින් රචිත Hridoyer Ekul Okul Dukul Bheshe Jaay ගීයේ තනුවට ගැයෙන ගීයකි.



මෙහි මුල් තැටිගත ගීය ද මෙහි ඉදිරිපත් කරමි. එය ඉතාම දුර්වල හා ශ්‍රවන ගුණයෙන් හීනව ඇත්තකි. ඩබ්. ඩී. ඇල්බට් පෙරේරා නමට (අමරදේව නම ව්‍යවහාරයට ප්‍රථම) මේ ගීය බැරවී ඇති බවද, ඉදිරිපත් කර ඇති නව ගීයේ පද වල සුළු වෙනස්කම් ඇති බවද සටහන් කරමි.

මුල් ගීයේ පද ගෙතුම

උදයේ උපුල් විලේ සිහිල් ජලේ නා
පා නඟතී රමණී මා මනෝහාරී ...//

හිරුගේ රසේ වැදී කැළුම් දිදී //
අඹරේ රිදී වලා පාවේ
අඹරේ මා මනෝහාරී

උදයේ උපුල් විලේ සිහිල් ජලේ නා
පා නඟතී රමණී මා මනෝහාරී

කුඹුරේ කැලෑ දිහාවේ
පිබිදී කුසුම් සිනාසේ ....//

සැනහේ තුරු මත මල් ලලනාවෝ
සැනහේ තුරු මත මල් ලලනාවෝ
රමණී මා මනෝහාරී

උදයේ උපුල් විලේ සිහිල් ජලේ නා
පා නඟතී රමණී මා මනෝහාරී

හිනැහී නැඟේ සුදෝ ගී දහරේ ඔබේ දර්ශනේ
පෝදා පොසොන් දිනේ මේ උදයේ
ශාන්ත වේ ගී රසිනී ඔබේ දර්ශනේ

විසිරී ඔබේ සුසුම් හී
හර්දේ වැදී රිදේවී ...//
දැනෙනා මෙ වේදනා කෙසේ නිවාදෝ //
රමණී මා මනෝහාරී

උදයේ උපුල් විලේ සිහිල් ජලේ නා
පා නඟතී රමණී මා මනෝහාරී


බෙන්ගාලි (වංග) ගීයේ පද

হৃদয়ের এ কূল, ও কূল, দু কূল ভেসে যায়
হায় সজনি, উথলে নয়ন-বারি ...//
যে দিকে চেয়ে দেখি ওগো সখী,
যে দিকে চেয়ে দেখি ওগো সখী
কিছু আর চিনিতে না পারি
উথলে নয়ন-বারি
হৃদয়ের এ কূল, ও কূল, দু কূল ভেসে যায়
হায় সজনি, উথলে নয়নবারি।
 
পরানে পড়িয়াছে টান,
ভরা নদীতে আসে বান ...//
আজিকে কী ঘোর তুফান সজনি গো
বাঁধো আর বাঁধিতে নারি,
বাঁধ আর বাঁধিতে নারি
হৃদয়ের এ কূল, ও কূল, দু কূল ভেসে যায়
হায় সজনি, উথলে নয়নবারি।

কেন এমন হল গো, আমার এই নব’যৌবনে
সহসা কী বহিলো কোথাকার কোন পবনে
আমার এই নবযৌবনে
হৃদয় আপনি উদাস, মরমে কিসেরও হুতাশ
হৃদয় আপনি উদাস, মরমে কিসেরও হুতাশ
জানি না কী বাসনা, কী বেদনা গো..
কেমনে আপনা নিবারি,
কেমনে আপনা নিবারি
হৃদয়ের এ কূল, ও কূল, দু কূল ভেসে যায়
হায় সজনি, উথলে নয়নবারি
যে দিকে চেয়ে দেখি ওগো সখী,
যে দিকে চেয়ে দেখি ওগো সখী
কিছু আর চিনিতে না পারি
উথলে নয়ন-বারি
হৃদয়ের এ কূল, ও কূল, দু কূল ভেসে যায়
হায় সজনি, উথলে নয়নবারি।

Hridoyer Ekul Okul Dukul bheshe jaay
Haay sojoni Uthole nayono baari ...//

Je dike cheye dekhi ogo sokhi
Je dike cheye dekhi ogo sokhi
Kichu aar chinite na paari
Uthole noyono baari..
Hridoyer Ekul Okul Dukul bheshe jaay
Haay sojoni Uthole nayono baari

Porane Poriyache taan
Bhora nodi-te ashe baan ...//
Aaji ke ki ghor-o tufan sojoni go..
Bandho aar badhite naari
Bandho aar badhite naari
Hridoyer Ekul Okul Dukul bheshe jaay
Haay sojoni Uthole nayono baari
 
keno emon holo go, amar ei nabo joubon a
sashosha ki bohila kothakar kon pabone
amar ei nabo joubone
hridoi apni udash,morme kisero hutash
hridoi apni udash,morme kisero hutash
janina ki basona ki badona go
kemone apna nibari
kemone apna nibari
Hridoyer Ekul Okul Dukul bheshe jaay
hai sajoni uthole nayon bari
jedike haye dakhi o go sokhi
jedike haye dakhi o go sokhi
kichu ar chinte na pari
Uthole nayono baari

Hridoyer Ekul Okul Dukul bheshe jaay
Haay sojoni Uthole nayono baari

සුචිත්‍රා මිත්‍රා ගැයූ ගීය


ගීයේ නව ගායනයක්. ගායිකාව අනිමා රෝයි.


Singer - Anima Roy
Original Composer - Rabindranath Tagore
Rearrangement - Joy Sarkar
Screenplay - Murari M Rakshit, Malay Bhattacharya, Shiladitya Guha 

No comments: