Wednesday, November 3, 2021

සෙවණැලි 1 - මං මුලාවෙලා අඳුරෙ මේ

"ලයිම්ලයිට්" යනු චැප්ලින්ගේ "ෆුට් ලයිට්ස්" නම් නවකතාව පාදක කරගනිමින් ඔහු විසින්ම රචනා කොට, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය ද කරන ලද, 1952 දී තිරගත කළ ප්‍රහසන චිත්‍රපටයකි. 

මෙහි තේමා සංගීතය චැප්ලින්ගේ නිර්මානයන් වන අතර එය නම් කෙරුණේ "The Terry Theme" ලෙසයි. එම තනුවට පසුව Geoff Parsons සහ John Turne විසින් පද රචනය කරන ලද "Eternally" ගීය පසු කාලයක ජනප්‍රිය ගීතයක් බවට පත් විය. 

චිත්‍රපටයේ ප්‍රථම නිකුතුවෙන් වසර 20කට පසු, 1973 දී, චැප්ලින් සහ ඔහුගේ සංගීත සහකාරකයන් වූ රේමන්ඩ් රාෂ් සහ ලැරී රසල්, "ලයිම්ලයිට්" චිත්‍රපටිය වෙනුවෙන් Best Original Dramatic Score සඳහා ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූහ.

"ලයිම්ලයිට්" චිත්‍රපටියේ තේමා සංගීතයට දැන් කන්දෙන්න.


"ලයිම්ලයිට්" චිත්‍රපටියේ තේමා සංගීතය තුළ වූ ඔන්න ඔය නාද මාලාව උකහා ගෙන තමයි, මායා චිත්‍රපටියේ එන "Zindagi Hai Kya Sun Meri Jaan" යන ගීය නිර්මානය වන්නෙ. චැප්ලින්ගෙ තේමා සංගීතයේ ලය හා හින්දි ගීයේ ලය අතර වෙනසක් ඇතත්, නාද මාලාව තේමා සංගීත ඛණ්ඩයෙන් උපුටා ගත් බව පැහැදිලියි.

එය වඩාත් පැහැදිලි වෙනවා, චැප්ලින්ගෙ "ලයිම්ලයිට්" තේමා සංගීතයට පසුව ඒ ඇසුරෙන් බිහිවුණු "Eternally" ගීය ශ්‍රවනයෙන්. අපි අහමු Jerry Vale ගයන එම ගීය.

I'll be loving you eternally
With a love that's true, eternally
From the start, within my heart
It seems I've always known
The sun would shine
When you were mine
And mine alone

I'll be loving you eternally
There'll be no one new, my dear, for me
Though the sky should fall
Remember I shall always be
Forever true and loving you
Eternally

Though the sky should fall
Remember I shall always be
Forever true and loving you
Eternally

Singer - Jerry Vale
Lyricist - Geoff Parsons and John Turner



දැන් 1961 දී තිරගතවූ "මායා" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "Zindagi Hai Kya Sun Meri Jaan" ගීය ට යොමු වෙමු.

Zindagi hai kya
Sun meri jaan
Pyaar bhara dil
Meethi zabaan
Zindagi hai kya
Sun meri jaan
Pyaar bhara dil
Meetthi zabaan

Pyaar tujhe dega
Wo maalik o pyaare
Zabaan main teri
Meetthi karun aa yaha
Zindagi hai kya
Sun meri jaan
Pyaar bhara dil
Meethi zabaan

Honthon se meettha
Meettha ras tapkaao ji
Ice careem waalla aaya aao ji
Honthon se meettha
Meettha ras tapkaao ji
Ice careem waalla aaya aao ji
Teri gali mein
Lagaa di main ne
Chhoti moti si dukaan
Zindagi hai kya
Sun meri jaan
Pyaar bhara dil
Meetthi zabaan

Pyaar tujhe dega wo
Maalik o pyaare
Zabaan mein teri
Meetthi karun aa yaha
Zindagi hai kya
Sun meri jaan
Pyaar bhara dil
Meetthi zabaan

Door se kyun hai
Tuk tuk taktaa pyaare
Paise bina hi le
Jaa le jaa pyaare
Door se kyun hai
Tuk tuk taktaa pyaare
Paise bina hi le jaa le
Jaa pyaara anna do anna
Nahin hai to udaasi
Kaisi meri jaan
Zindagi hai kya
Sun meri jaan
Pyaar bhara dil
Meetthi zabaan

Pyaar tujhe dega wo
Maalik o pyaare
Zabaan main teri
Meetthi karun aa yaha
Zindagi hai kya
Sun meri jaan
Pyaar bhara dil
Meetthi zabaan

Maal khazaana yahin
Sab reh jaayega
Yaha se koi kaho
Kya le jaayega
Maal khazaana yahin
Sab reh jaayega
Yaha se koi kaho
Kya le jaayega
Maaya hai maaya
Ye duniya
Ye duniya ke daastan
Zindagi hai kya
Sun meri jaan
Pyaar bhara dil
Meetthi zabaan

Pyaar tujhe dega
Wo maalik o pyaare
Zabaan main teri meetthi
Karun aa yaha
Zindagi hai kya
Sun meri jaan
Pyaar bhara dil
Meetthi zubaan
Zindagi hai kya
Sun meri jaan
Pyaar bhara dil
Meetthi zabaan

ज़िन्दगी है क्या
सुन मेरी जान
प्यार भरा दिल
मीठी ज़बान
ज़िन्दगी है क्या
सुन मेरी जान
प्यार भरा दिल
मीठी ज़बान

प्यार तुझे देगा
वो मालिक ओ प्यारे
ज़बान मैं तेरी
मीठी करुण ा यहाँ
ज़िन्दगी है क्या
सुन मेरी जान
प्यार भरा दिल
मीठी ज़बान

होंठों से मीठा
मीठा रस टपकाओ जी
आइस करीम वाला आया आओ जी
होंठों से मीठा
मीठा रस टपकाओ जी
आइस करीम वाला आया आओ जी
तेरी गली में
लगा दी मैं ने
छोटी मोटी सी दूकान
ज़िन्दगी है क्या
सुन मेरी जान
प्यार भरा दिल
मीठी ज़बान

प्यार तुझे देगा वो
मालिक ओ प्यारे
ज़बान में तेरी
मीठी करुण ा यहाँ
ज़िन्दगी है क्या
सुन मेरी जान
प्यार भरा दिल
मीठी ज़बान

दूर से क्यूँ है
टुक टुक तकता प्यारे
पैसे बिना ही ले
जा ले जा प्यारे
दूर से क्यूँ है
टुक टुक तकता प्यारे
पैसे बिना ही ले जा ले
जा प्यारे अन्ना दो एना
नहीं है तो उदासी
कैसी मेरी जान
ज़िन्दगी है क्या
सुन मेरी जान
प्यार भरा दिल
मीठी ज़बान

प्यार तुझे देगा वो
मालिक ओ प्यारे
ज़बान मैं तेरी
मीठी करुण ा यहाँ
ज़िन्दगी है क्या
सुन मेरी जान
प्यार भरा दिल
मीठी ज़बान

माल खजाना यहीं
सब रह जाएगा
यहाँ से कोई कहो
क्या ले जाएगा
माल खजाना यहीं
सब रह जाएगा
यहाँ से कोई कहो
क्या ले जाएगा
माया है माया
ये दुनिया
ये दुनिया के दास्ताँ
ज़िन्दगी है क्या
सुन मेरी जान
प्यार भरा दिल
मीठी ज़बान

प्यार तुझे देगा
वो मालिक ओ प्यारे
ज़बान मैं तेरी मीठी
करुण ा यहाँ
ज़िन्दगी है क्या
सुन मेरी जान
प्यार भरा दिल
मीठी जुबां
ज़िन्दगी है क्या
सुन मेरी जान
प्यार भरा दिल
मीठी ज़बान

Singer - Mohammed Rafi
Lyricist - Majrooh Sultanpuri
Music - Salil Chowdhury
Movie - Maya 1961
Starring - Dev Anand, Mala Sinha



1963 දී ලංකාවෙ තිරගත වුණා "දීපශිඛා" චිත්‍රපටිය. එහි ඇතුළත් "මං මුලාවෙලා අඳුරෙ මේ" ගීයට පී.එල්.ඒ. සෝමපාල සංගීත අධ්‍යක්ෂකවරයා හින්දි ගීයයි ගුරු කර ගන්නෙ. ඒ කිව්වෙ සිංහල ගීය හින්දි ගීයේ ම අනුකරණයක්.

මේ ගීය "ගී අරණ" අඩවියේ මෙන්න මෙතැනත් තියෙනවා.

මං මුලාවෙලා අඳුරෙ මේ
යන්නෙ කොහේ දැන් අප සැමා ..//
මේ සිතේ සෝකේ
මේ ආලෙන්
මේ බීමෙන්
විනාසේ වැටි වැනසෙනෙවා සැමා
මං මුලාවෙලා අඳුරෙ මේ
යන්නෙ කොහේ දැන් අප සැමා

රූපෙට රැවටීලා ඇති සිත රාගෙනි
නාස්ති කළේ කාලෙ වැරදි තාලෙනි
මිහිරී විනෝදේ
බොහෝසේ බින්දේ තේරී තේරී වේදනා

මං මුලාවෙලා අඳුරෙ මේ
යන්නෙ කොහේ දැන් අප සැමා

ජීවිතෙ මේකද නැහැ තව තේරී
මේ ලොව සිහිනෙකි මායාකාරී
මිහිරී රස මිහිරී
උරා බී බින්දේ ඇයි ද විස ලෝකයා

මං මුලාවෙලා අඳුරෙ මේ
යන්නෙ කොහේ දැන් අප සැමා

මේ ලෙස ඇයි ඔබ ලෝකෙ මුලාවෙල
ආදර මිහිරි විනෝදෙ එපාවෙල
මායා මේ මායා
දැලේහි පැටලී වෙලීලා ඇයි අනේ

මං මුලාවෙලා අඳුරෙ මේ
යන්නෙ කොහේ දැන් අප සැමා ..//

ගායනය - ධර්මදාස වල්පොල
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල




ස්වාධීන රූපවාහිනියේ "සංහිඳ" වැඩ සටහනකදී වල්පොල පවුලේ අය "මං මුලාවෙලා අඳුරෙ මේ" ගීය මෙලෙසින් ගැයුවා.



මේ තනුවට නිර්මානයවූ බෙන්ගාලි ගීයක් 1963 දී තිරගතවූ    යන චිත්‍රපටියට ඇතුළත් වුණා.

পল্লবীনি গো সঞ্চারিনি
মন না দিয়ে আর পারিনি।
পল্লবীনি গো সঞ্চারিনি
মন না দিয়ে আর পারিনি।
যত দূর চাহি আকাশে, আভাসে,
তোমারি দুটি নয়নের চাহুনি।।
পল্লবীনি গো সঞ্চারিনি
মন না দিয়ে আর পারিনি।
যত দূর চাহি আকাশে, আভাসে,
তোমারি দুটি নয়নের চাহুনি।।
পল্লবীনি গো সঞ্চারিনি
মন না দিয়ে আর পারিনি।

হাসি রাশি তার ঝরনা ঝরে
কুসুম দুটি মন গন্ধে ভরে। (2)
যখন সে চলে,
চরণে প্রাণ ঢলে
ঝ্ম ঝ্ম ঝ্ম, রিনকি ঝিনিক।।
যত দূর চাহি আকাশে, আভাসে,
তোমারি দুটি নয়নের চাহুনি।
পল্লবীনি গো সঞ্চারিনি
মন না দিয়ে আর পারিনি।।
পল্লবীনি গো সঞ্চারিনি

মন না দিয়ে আর পারিনি।

তাহার হাতে মন যা খুশি করা
এ মন যেমন খুশি ভাঙা বা গড়া।
এই শুধু জানি,
আমার এ মন খানি
দাম কিছু না দিয়ে নিয়েছে কিনে।।
যত দূর চাহি আকাশে, আভাসে,
তোমারি দুটি নয়নের চাহুনি।।
পল্লবীনি গো সঞ্চারিনি
মন না দিয়ে আর পারিনি।
পল্লবীনি গো সঞ্চারিনি
মন না দিয়ে আর পারিনি।
যত দূর চাহি আকাশে, আভাসে,
তোমারি দুটি নয়নের চাহুনি।।
পল্লবীনি, সঞ্চারিনি
মন না দিয়ে আর পারিনি।।

Pallabīni gō sañcārini
mana nā diẏē āra pārini.
Pallabīni gō sañcārini
mana nā diẏē āra pārini.
Yata dūra cāhi ākāśē, ābhāsē,
tōmāri duṭi naẏanēra cāhuni..
Pallabīni gō sañcārini
mana nā diẏē āra pārini.
Yata dūra cāhi ākāśē, ābhāsē,
tōmāri duṭi naẏanēra cāhuni..
Pallabīni gō sañcārini
mana nā diẏē āra pārini.

Hāsi rāśi tāra jharanā jharē
kusuma duṭi mana gandhē bharē. (2)
Yakhana sē calē,
caraṇē prāṇa ḍhalē
jhma jhma jhma, rinaki jhinika..
Yata dūra cāhi ākāśē, ābhāsē,
tōmāri duṭi naẏanēra cāhuni.
Pallabīni gō sañcārini
mana nā diẏē āra pārini..
Pallabīni gō sañcārini

mana nā diẏē āra pārini.

Tāhāra hātē mana yā khuśi karā
ē mana yēmana khuśi bhāṅā bā gaṛā.
Ē'i śudhu jāni,
āmāra ē mana khāni
dāma kichu nā diẏē niẏēchē kinē..
Yata dūra cāhi ākāśē, ābhāsē,
tōmāri duṭi naẏanēra cāhuni..
Pallabīni gō sañcārini
mana nā diẏē āra pārini.
Pallabīni gō sañcārini
mana nā diẏē āra pārini.
Yata dūra cāhi ākāśē, ābhāsē,
tōmāri duṭi naẏanēra cāhuni..
Pallabīni, sañcārini
mana nā diẏē āra pārini..

Singer - Dwijen Mukhopadhyay
Music - Salil Chowdhury
Movie - Chaowa Paowa (1963)

No comments: