Wednesday, November 16, 2022

දුර පෙනෙන තැනිතලා

දුර පෙනෙන තැනිතලා
අනුරාධපුර දිහා
පුන් පෝයදා වේ ශ්‍රියා
සාදු කිය කියා
පුන් පෝයදා වේ ශ්‍රියා
සාදු කිය කියා


ඈත කිරි පාට
පේන සරුසාර
සෑය ලෙළෙනවා
සෑය ලෙළෙනවා


නැඟෙන රිදී සීනු හඬින් ගුවන එළි කළා //
නැඟෙන රිදී සීනු හඬින් ගුවන එළි කළා
ගුවන එළි කළා

දුර පෙනෙන තැනිතලා
අනුරාධපුර දිහා
පුන් පෝයදා වේ ශ්‍රියා
සාදු කිය කියා


ජේතවනරාම
අභයගිරි වෙහෙර
සාදු කිය කියා
කරමු වන්දනා


යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ //
යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ
තිසා වැව වටේ

දුර පෙනෙන තැනිතලා
අනුරාධපුර දිහා
පුන් පෝයදා වේ ශ්‍රියා
සාදු කිය කියා
පුන් පෝයදා වේ ශ්‍රියා
සාදු කිය කියා
පුන් පෝයදා වේ ශ්‍රියා
සාදු කිය කියා

ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස සමග කාන්ති වක්වැල්ල
පද - ආනන්ද සරත් විමලවීර
සංගීතය - බී.එස්. පෙරේරා



කපිල බොරලැස්ස පුතු සමගින් කළ ගායනයක්



කපිල බොරලැස්ස පුතු සමග ස්වාධීන රූපවාහිනියේ "සංහිඳ" වැඩසටහනකට ගැයුවා මෙසේ ...
(වීඩියෝවේ පූර්ණ අයිතිය, ස්වාධීන රූපවාහිනී සේවය සතුයි)




No comments: