Tuesday, March 21, 2023

පෙම් සාගරයේ

ආ.... ආඅආ.. ආ... ආහ්
ආ.....හ්
ආඅආ.. ආ..

පෙම් සාගරයේ
මා නැළවේ
සීතලයේ
ගී ආකරයේ
රැව් නැග ඒ
මේ රැයේ ......//
පෙම් සාගරයේ

මාගේ ගීතය ඔබට පුදා
නිති කැලුම් පාලා සිනා නඟාලා

මාගේ දොම්නස ඔබට පුදා
අමා රසේ බීලා පවන් සලාලා

මෙවන් රැයක් මෙයින් මතු උදාව ඒ දෝ
අනාවැකී කෙසේ කියම් දෝ

හෝ..
පෙම් සාගරයේ
මා නැළවේ
සීතලයේ
ගී ආකරයේ
රැව් නැග ඒ
මේ රැයේ
පෙම් සාගරයේ

දෑත ඈතට විසි කරලා
තලන්නෙපා ලෝකේ
එයින් ලැබෙයි සෝකේ

ආදරේ රස මිහිර සදා
පුරා පෙරා දෙන්නම්
සදා ළඟින් ඉන්නම්
සහන් සුවේ ඔබෙන් ලැබී පහන් කෙරේවා
නුරා බඳුන් කෙරෙන් මිදේවා

පෙම් සාගරයේ
මා නැළවේ
සීතලයේ
ගී ආකරයේ
රැව් නැග ඒ
මේ රැයේ ......//
පෙම් සාගරයේ

ගායනය - ඇන්ජලින් ගුණතිලක
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එම්.කේ. රොක්සාමි
තනුව - Esfandiar Monfaredzadeh

1978 දී තිරගතවූ "අප්සරා" චිත්‍රපටියේ ගීයකි.

1975 දී භාරතයේ තිරගතවූ Sholay චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ, "Haa Jab Tak Hai Jaan" යන ගීය අනුකරණය කිරීමකි.

මේ ගී වල තනුව අයත් මුල් ගීය වූයේ පර්සියන් ජාතික Googoosh (Faegheh Atashin) ගායනා කළ Jomeh යන 1972 දී නිකුත් කළ ගීයටයි.



ලතා මංගෙස්කාර් ගායනා කළ, "Haa Jab Tak Hai Jaan" යන ගීය

Haan jab tak hai
Jaan jaane jahan
Main naachoongi
Haan jab tak hai
Jaan jaane jahan
Main naachoongi
Haan jab tak hai
Jaan jaane jahan
Main naachoongi
Oo haan jab tak hai
Jaan jaane jahan
Main naachoongi

Pyaar kabhi bhi marta nahin
Maut se bhi yeh darrta nahin
Pyaar kabhi bhi marta nahin
Maut se bhi yeh darrta nahin
Lut jaayenge mit jaayenge
Mar jaayenge hum
Zinda rahegi hamaari daastaan
O haan jab tak hai
Jaan jaane jahan
Main naachoongi

Toot jaaye paayal to kya
Paaon ho jaaye ghaayal to kya
Toot jaaye paayal to kya
Paaon ho jaaye ghaayal to kya
Dil diya hai dil liya
Hai pyaar kiya hai to
Dena padega mohabbat
Ka imtehaan
O haan jab tak hai
Jaan jaane jahan
Main naachoongi
Main naachoongi
Main naachoongi
Main naachoongi

Yeh nazar jhuk sakti nahin
Yeh zubaan ruk sakti nahin
Yeh nazar jhuk sakti nahin
Yeh zubaan ruk sakti nahin
Main kahoongi gham
Sahoongi chup rahoongi kya
Bebas hoon lekin
Nahin main bezubaan
O haan jab tak hai
Jaan jaane jahan
Main naachoongi
Haan jab tak hai
Jaan jaane jahan
Main naachoongi
Main naachoongi
Main naachoongi
Main naachoongi
Main naachoongi

हाँ जब तक है
जान जाने जहाँ
मैं नाचूंगी
हाँ जब तक है
जान जाने जहाँ
मैं नाचूंगी
हाँ जब तक है
जान जाने जहाँ
मैं नाचूंगी
ू हाँ जब तक है
जान जाने जहाँ
मैं नाचूंगी

प्यार कभी भी मरता नहीं
मौत से भी यह डरता नहीं
प्यार कभी भी मरता नहीं
मौत से भी यह डरता नहीं
लुट जाएंगे मिट जायेंगे
मर जाएंगे हम
ज़िन्दा रहेगी हमारी दास्तान
ो हाँ जब तक है
जान जाने जहाँ
मैं नाचूंगी

टूट जाए पायल तो क्या
पाऊँ हो जाए घायल तो क्या
टूट जाए पायल तो क्या
पाऊँ हो जाए घायल तो क्या
दिल दिया है दिल लिया
है प्यार किया है तो
देना पड़ेगा मोहब्बत
का इम्तेहान
ो हाँ जब तक है
जान जाने जहाँ
मैं नाचूंगी
मैं नाचूंगी
मैं नाचूंगी
मैं नाचूंगी

यह नज़र झुक सकती नहीं
यह जुबां रुक सकती नहीं
यह नज़र झुक सकती नहीं
यह जुबां रुक सकती नहीं
मैं कहूँगी ग़म
सहूंगी चुप रहूंगी क्या
बेबस हूँ लेकिन
नहीं मैं बेज़ुबान
ो हाँ जब तक है
जान जाने जहाँ
मैं नाचूंगी
हाँ जब तक है
जान जाने जहाँ
मैं नाचूंगी
मैं नाचूंगी
मैं नाचूंगी
मैं नाचूंगी
मैं नाचूंगीL

Singer - Lata Mangeshkar
Lyricist - Anand Bakshi
Music Director - Rahul Dev Burman
Movie - Sholay 1975


ﺗﻮﯼ ﻗﺎﺏ ﺧﯿﺲ اﯾﻦ ﭘﻨﺠﺮﻩ ﻫﺎ
ﻋﮑﺴﯽ ﺍﺯ ﺟﻤﻌﻪ ﻏﻤﮕﯿﻦ ﻣﯽ ﺑﯿﻨﻢ
ﭼﻪ ﺳﯿﺎﻫﻪ ﺑﻪ ﺗﻨﺶ ﺭﺧﺖ ﻋﺰﺍ
ﺗﻮ ﭼﺸﺎﺵ ﺍﺑﺮﺍﯼ ﺳﻨﮕﯿﻦ ﻣﯽ ﺑﯿﻨﻢ
ﺩﺍﺭﻩ ﺍﺯ ﺍﺑﺮ ﺳﯿﺎﻩ ﺧﻮﻥ ﻣﯽ ﭼﮑﻪ
ﺟﻤﻌﻪ ﻫﺎ ﺧﻮﻥ ﺟﺎﯼ ﺑﺎﺭﻭﻥ ﻣﯽ ﭼﮑﻪ

ﻧﻔﺴﻢ ﺩﺭ ﻧﻤﯿﺎﺩ
ﺟﻤﻌﻪ ﻫﺎ ﺳﺮ ﻧﻤﯿﺎﺩ
ﮐﺎﺵ ﻣﯽ ﺑﺴﺘﻢ ﭼﺸﺎﻣﻮ
ﺍﯾﻦ ﺍﺯﻡ ﺑﺮ ﻧﻤﯿﺎﺩ
ﺩﺍﺭﻩ ﺍﺯ ﺍﺑﺮ ﺳﯿﺎﻩ ﺧﻮﻥ ﻣﯽ ﭼﮑﻪ
ﺟﻤﻌﻪ ﻫﺎ ﺧﻮﻥ ﺟﺎﯼ ﺑﺎﺭﻭﻥ ﻣﯽ ﭼﮑﻪ

ﻋﻤﺮ ﺟﻤﻌﻪ ﺑﻪ ﻫﺰﺍﺭ ﺳﺎﻝ ﻣﯽ ﺭﺳﻪ
ﺟﻤﻌﻪ ﻫﺎ ﻏﻢ ﺩﯾﮕﻪ ﺑﯿﺪﺍﺩ ﻣﯽ ﮐﻨﻪ
ﺁﺩﻡ ﺍﺯ ﺩﺳﺖ ﺧﻮﺩﺵ ﺧﺴﺘﻪ ﻣﯿﺸﻪ
ﺑﺎ ﻟﺒﺎﯼ ﺑﺴﺘﻪ ﻓﺮﯾﺎﺩ ﻣﯿﮑﻨﻪ
ﺩﺍﺭﻩ ﺍﺯ ﺍﺑﺮ ﺳﯿﺎﻩ ﺧﻮﻥ ﻣﯽ ﭼﮑﻪ
ﺟﻤﻌﻪ ﻫﺎ ﺧﻮﻥ ﺟﺎﯼ ﺑﺎﺭﻭﻥ ﻣﯽ ﭼﮑﻪ

ﺟﻤﻌﻪ ﻭﻗﺖ ﺭﻓﺘﻨﻪ
ﻣﻮﺳﻢ ﺩﻝ ﮐﻨﺪﻧﻪ
ﺧﻨﺠﺮ ﺍﺯ ﭘﺸﺖ ﻣﯿﺰﻧﻪ
ﺍﻭﻥ ﮐﻪ ﻫﻤﺮﺍﻩ منه
ﺩﺍﺭﻩ ﺍﺯ ﺍﺑﺮ ﺳﯿﺎﻩ ﺧﻮﻥ ﻣﯽ ﭼﮑﻪ
ﺟﻤﻌﻪ ﻫﺎ ﺧﻮﻥ ﺟﺎﯼ ﺑﺎﺭﻭﻥ ﻣﯽ ﭼﮑﻪ

"Jomeh" Song by Googoosh
(Faegheh Atashin)
Songwriters: Esfandiar Monfaredzadeh



No comments: