තිරසර ගතිය ගැන මම සිහිකරමි පණේ
ජය පැරදුම දෙකම ඔබ හට
එකද අනේ
මහමෙර සෙලවෙතත් නොසැලේ
සුදන ගුණේ
කුළුණු ගුණේ සුදන සෙනේ
හිත උණු වන තරම.අනේ
මේවාට පිටු පෑවද ආදරේ
වෑවේ ද
මේවාට පිටු පෑවද ආදරේ
ඔබෙ හද විමනේද කරුණාව මැවුණේ
දුටු විට වත ඔබේ සෝ දුක නිවුණේ
සෝ දුක නිවුණේ
බේර බේර කඳුළු කැටී
වේදනාවේ හඬමි වැටී
සිහිනේකි මායාවකි ආදරේ //
අඅ ආ අඅආ
ආ ආ අඅආ....
අඅඅඅ අඅඅඅ අඅආ ....
ඇට කටු මස්.මාගෙ සටනක යෙදිලා
ඔබෙ ගුණ කියනු දැනේ
ඇග ලේ මිදීලා
සටනක යෙදීලා
සූර්ය රජුගෙ ගගන ගැබේ
තීර සාර ගතිය ඔබෙි
මේවාට පිටු පෑවද ආදරේ
මේවාට පිටු පෑවද ආදරේ
බැරිවුණ විටදී පිහිටට පැමිණී
දෙවියකු වැනි ඔබ ළඟ තනි මැකුණී
මගෙ තනි මැකුණී
බේර බේර කඳුළු කැටී
වේදනාවේ හඬමි වැටී
සිහිනේකි මායාවකි ආදරේ //
දෙවියෙකු වැනි ඔබට මා හොද
වැඩි හන්දා
දෙවියන් ඔබ මගෙන් වෙන්
කෙරුවද මන්දා
ගායනය - ඉන්ද්‍රාණි සේනාරත්න
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
තනුව - ශන්කර් ජායිකිෂන්
1958 දී තිරගතවූ "දෙයියන්ගේ රටේ" චිත්‍රපටියේ ගීයකි.
මේ ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ, 1956 දී භාරතයේ තිරගතවූ Basant Bahar චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් සමග මන්නා ඩේ ගායනා කළ Nain Mile Chain Kahaan යන ගීයෙනි.
හින්දි චිත්‍රපටි ගීය
nain milee chain kahaan
dil hai vaheen too hai jahaan
ye kya kiya saiyaan saanvare
ho toone ye kya kiya saiyaan saanvare .....//
chup-chup rah ke lutaaya dil tujpe
ik sukh paayaa maine sau dukh sah ke
ik sukh paayaa maine sau dukh sah ke
chup-chup rah ke lutaaya dil tujpe
door-door gali-gali
ab to baath fail chali
ye kya kiya saiyaan saanvare
ho toone ye kya kiya saiyaan saanvare
kaun se gagan ke tale
dil ye mera le ke chale
do naina tere baanvare
ho gori do naina tere baanvare
natkhat naina naa maane mera kehna
natkhat naina naa maane mera kehna
hardam chaahe teri galiyon mein rahana
hardam chaahe teri galiyon mein rahana
natkhat naina
hans ke mohe lut gae
kuch kahaa to ruuth gae
do naina tere baanvare
ho gori do naina tere baanvare
nain milee chain kahaan
dil hai vaheen too hai jahaan
ye kya kiya saiyaan saanvare
ho toone ye kya kiya saiyaan saanvare
ho gori do naina tere baanvare
नैन मिले चैन कहाँ
दिल है वहाँ भी है जहाँ
ये क्या किया सैयां सांवरे
हो तूने ये क्या किया सैयां सांवरे
नैन मिले चैन कहाँ
दिल है वहाँ भी है जहाँ
ये क्या किया सैयां सांवरे
हो तूने ये क्या किया सैयां सांवरे
चुप-चुप रह के लुटाया दिल तुझपे
इक सुख पाया मैने सौ दुख सह के
इक सुख पाया मैने सौ दुख सह के
चुप-चुप रह के लुटाया दिल तुझपे
दर-दर गली-गली
अब तो बाथ फेल चली
ये क्या किया सैयां सांवरे
हो तूने ये क्या किया सैयां सांवरे
कौन से गगन के किस्से
दिल ये मेरा ले के चले
दो नैना तेरे बाँवरे
हो गोरी दो नैना तेरे बाँवरे
नटखट नैना ना माने मेरा कहना
नटखट नैना ना माने मेरा कहना
हरदम चाहे तेरी गलियों में रहना
हरदम चाहे तेरी गलियों में रहना
नटखट नैना
हंस के मोहे लुट गये
कुछ कहा तो रुथ गे
दो नैना तेरे बाँवरे
हो गोरी दो नैना तेरे बाँवरे
नैन मिले चैन कहाँ
दिल है वहाँ भी है जहाँ
ये क्या किया सैयां सांवरे
हो तूने ये क्या किया सैयां सांवरे
हो गोरी दो नैना तेरे बाँवरे
Singers - Lata Mangeskhar & Manna Dey
Lyricist - Shailendra (Shankardas Kesarilal Shailendra)
Composers - Shankar and Jaikishan
No comments:
Post a Comment