මොන වගෙදෝ හැදූ අම්මා
බැලුවෝතින් අනේ මා දිහා..//
බෑ මගදි කළේ ලිඳෙහී //
මගෙ දෙනෙතා බර වූයේ
මා වෑවේදෝ කෙලෙසේ //
මා වෑවේදෝ කෙලෙසේ
ඉතුරූ වෙද මගේ පරාණේ
ලොකයේ තනියි මට හා
අම්මා අම්මා
මොන වගෙදෝ හැදූ අම්මා
බැලුවෝතින් අනේ මා දිහා
හාමතේ අනාතේ මා
මගෙ පුංචි පරාණේ මේ ...//
ඇයි ගියෙ දමාලා දියණී //
සෝ ලෝදියෙ නාවාලා
ගියා නේදෝ මෙසේ දාලා
සෝකෙනී මැරේ තැවීලා
අම්මා අම්මා
ගායනය - ඉන්ද්‍රාණි සේනාරත්න
(එවකට ඉන්ද්‍රාණි විජේබණ්ඩාර)
පද - කරුණාරත්න අබේසේකර
තනුව - බී.එස්. කල්ලා
චිත්‍රපටිය - වීර පුතා (1959)
සිංහලට දෙබස් කවන ලද, "ඒක් දින් හුවේ" හින්දි චිත්‍රපටියේ ලා මංගෙස්කාර් ගැයූ "Ammaa Ammaa Tu Kahaan Gai Amma" යන ගීයේ අනුරූප ගීයයි.
හින්දි ගීයේ පද
amma amma tu kahan gai amma
bachpan mera rota hai
amma amma tu kahan gai amma
bachpan mera rota hai
mere lal kahan hai tu mere lal kahan hai tu
kyun bichhad gaya mujhse
meri god tadpati hai meri god tadpati hai
man mera rota hai bhagwan bhi sota hai
amma amma tu kahan gai amma
bachapan mera rota hai
bhagwan ne duniya ke dukh dard hame bante
naino me bhare ansu aur panvo me kante
meri ujadi hui bagiya meri dard bhari duniya
hamne na kabhi dekha sukh kaisa hota hai
amma amma tu kahan gai amma
bachpan mera rota hai amma amma
अम्मा अम्मा तू कहाँ गयी अम्मा
बचपन मेरा रोता है
अम्मा अम्मा तू कहाँ गयी अम्मा
बचपन मेरा रोता है
मेरे लाल कहाँ है तू मेरे लाल कहाँ है तू
क्यों बिछड़ गया मुझसे
मेरी गॉड तड़पती है मेरी गॉड तड़पती है
मन मेरा रोता है भगवान भी सोता है
अम्मा अम्मा तू कहाँ गयी अम्मा
बचपन मेरा रोता है
भगवान ने दुनिया के दुःख दर्द हमें बांटे
नैनो में भरे आंसू और पनवो में कांटे
मेरी उजड़ी हुई बगिया मेरी दर्द भरी दुनिया
हमने ना कभी देखा सुख कैसा होता है
अम्मा अम्मा तू कहाँ गयी अम्मा
बचपन मेरा रोता है अम्मा अम्मा
Singer - Lata Mangeshkar
Lyricist - Pt. Indra Chandra
Music - B.S. Kalla
Movie - Bahut Din Huwe
[remake of the Telugu film Bala Nagamma (1942)]
No comments:
Post a Comment