ආකාසේ නිල් නිල් පැහැති වලා පාව ගියා //
සාර සිරී පිරීතිරී සිව් දෙස් නාවා ගියා
ආකාසේ
මංගල මාලා ගොතා
දීප දල්වා හොඳින්
සොයුරීට වන්දනෙනී
තිලක තියා හොඳින්
යසට සිටී දෝලාවේ ප්‍රීතී සිනාවෙන්
නරඹාවී හෙමින් එබී ආලේහී රාජයා
ආකාසේ නිල් නිල් පැහැති වලා පාව ගියා //
සාර සිරී පිරීතිරී සිව් දෙස් නාවා ගියා
ආකාසේ
සුදු සුදු මල් නෙළාලා
පොඩි තොටිලක් බැඳාලා
ආ දාට නළවන්නේ චුට්ටා ඒකේ තියා
මව් වන මේ ලලනීට සව්දිය පුරවව් සොඳින්
පූරණ වේ පරමාර්තේ පෑවූ චන්ද්‍රා නියා
ආකාසේ නිල් නිල් පැහැති වලා පාව ගියා //
සාර සිරී පිරීතිරී සිව් දෙස් නාවා ගියා
ආකාසේ
ගායනය - ලතා වල්පොල සහ පිරිස
පද - කරුණාරත්න අබේසේකර
තනුව - හේමන්ත් කුමාර්
1958 දී තිරගතවූ "අහිංසක ප්‍රයෝගය" චිත්‍රපටියේ ගීයකි.
මෙය සිංහලට දෙබස් කැවු "මිස් මේරි" නම් හින්දි චිත්‍රපටියේ ඇතුළත්වූ "ආයිරේ ගිර් ගිර් පෙහ්ලි පෙහ්ලි බාදරියා" යන ගීයේ සිංහල අනුරූප ගීයයි.
හින්දි ගීතය
aayi re ghir ghir pahli pahli badariya
aayi re ghir ghir pahli pahli badariya
aaj sakhi jhuki jhuki kyu hai najariya
aayi re ghir ghir pahli pahli badariya
aayi re ghir ghir pahli pahli badariya
aaj sakhi jhuki jhuki kyu hai najariya
aayi re
mangal manao ri dip jalao ri
gori ko chadan ka tika lagao ri
mangal manao ri dip jalao ri
gori ko chadan ka tika lagao ri
saj dhaj ke jhule pe baithi sahagan
angana me chhup chhup ke dekhe sawariya
aayi re ghir ghir pahli pahli badariya
aayi re ghir ghir pahli pahli badariya
aaj sakhi jhuki jhuki kyu hai najariya
aayi re
chun chun ke kaliya banao ri palna
aane hi wala hai chota sa lalna
chun chun ke kaliya banao ri palna
aane hi wala hai chota sa lalna
mil jul ke gori ki god bharao re
mil jul ke gori ki god bharao re
phulo se bhar do gulabi chunariya
aayi re ghir ghir pahli pahli badariya
aayi re ghir ghir pahli pahli badariya
aaj sakhi jhuki jhuki kyu hai najariya
aayi re
आई रे घिर घिर पहली पहली बदरिया
आई रे घिर घिर पहली पहली बदरिया
आज सखी झुकी झुकी क्यू है नज़रिया
आई रे घिर घिर पहली पहली बदरिया
आई रे घिर घिर पहली पहली बदरिया
आज सखी झुकी झुकी क्यू है नज़रिया
आई रे
मंगल मनाओ री दीप जलाओ री
गोरी को चादन का टीका लगाओ री
मंगल मनाओ री दीप जलाओ री
गोरी को चादन का टीका लगाओ री
साज धज के झूले पे बैठी सहगन
अंगना मे च्छूप च्छूप के देखे सवारिया
आई रे घिर घिर पहली पहली बदरिया
आई रे घिर घिर पहली पहली बदरिया
आज सखी झुकी झुकी क्यू है नज़रिया
आई रे
चुन चुन के कालिया बनाओ री पालना
आने ही वाला है छोटा सा लालना
चुन चुन के कालिया बनाओ री पालना
आने ही वाला है छोटा सा लालना
मिल जुल के गोरी की गोद भराव रे
मिल जुल के गोरी की गोद भराव रे
फुलो से भर दो गुलाबी चुनरिया
आई रे घिर घिर पहली पहली बदरिया
आई रे घिर घिर पहली पहली बदरिया
आज सखी झुकी झुकी क्यू है नज़रिया
आई रे
Singers - Geeta Dutt & Choir
Lyricist - Rajendra Krishan
Composer - Hemant Kumar
Movie - Miss Mary (1957)
සිංහල ගීයේ රූප රාමු ද ඉහත වීඩියෝවේ ප්‍රකාර බැවින් ගීය රූප රාමු සහිතව ඉදිරිපත් කර නැත.
තවද, සිංහල ගීය කඩතොළු සහිත නිසා ද එසේ කර ඇත.
සිංහල ගීය ඉහත ඕඩියෝ ආකාරයෙන් තිබේ.
එහිද, සුළු සුළු කඩතොළු ඇත.
No comments:
Post a Comment