Tuesday, December 24, 2024

නමෝ මරීයනී



නමෝ මරීයෙනී

ශාන්ත වූ මවුනී

දයා කරුණා දම් වර්ෂා දෙවාවී

මඩු මෑණියනී


ඔබේ උතුම් වූ දර්ශනේනි මවුනී

ස්වර්ගීය මෝක්ෂ මාර්ගේ

රාජේශ්වරිනී මාගේ 

මේ යාඥා අසා වෙනු ද මා සමා

සමා සමා සමා වේවා

නමෝ මරීයෙනී


ගායනය - රුක්මණී දේවි

පද - පී.එල්.ජේ. නන්දනකීර්ති

තනුව - ෆ්‍රාන්ස් ෂූබර්ට්

සංගීතය - සී.එන්. පාණ්ඩුරංගන්

චිත්‍රපටිය - වැරදුණු කුරුමාණම


1825 දී ෆ්‍රාන්ස් ෂූබර්ට් විසින් නිර්මානය කර ගායනා කරන්නට යෙදුණු Ellens dritter Gesang" ("Ellens Gesang III") යන  ගීයේ තනුවට, "වැරදුණු කුරුමාණම" චිත්‍රපටිය සඳහා 1948 දී රුක්මණී දේවි විසින් ගායනා කරන ලදී.




මුල් ලතින් ගීයේ පද


Ave, Maria, grátia plena

Maria grátia plena

Maria grátia plena

Ave, ave Dóminus

Dóminus tecum


Benedícta tu in muliéribus

Et benedíctus, benedíctus

Fructus fructus ventris tui, Iesus

Ave, Maria


Ave Maria, Mater Dei

Ora pro nobis peccatóribus

Ora, ora pro nobis

Ora, ora pro nobis peccatóribus


Nunc et in hora mortis

In hora mortis nostrae

In hora mortis mortis nostrae

In hora mortis nostrae

Ave Maria


Song Title - Ave Maria

Artist - Franz Schubert

Music - Franz Schubert

Recorded in 1825



The Story Behind the Music "Ave Maria" by Franz Schubert

No comments: