Wednesday, December 18, 2024

මෝහයෙන් මුලා වෙලාද



අඅ අඅ අඅ ආ.... ආ ආ ආ ආ.....

මෝහයෙන් මුලා වෙලාද

මෝහයෙන් මුලා වෙලාද

පෙම් කළේ මෙසේ ලොබින්

එය සදා ම සෝක දේය

මෝහයෙන් මුලා වෙලාද - මෝහෙ

සිහිනයක්ය මේ දිවී

නොතිර භාවෙකින් බැඳී

ඒ එහා මෙහා වෙවී

යාය සෝක දුක් දිදී

එබැවින් පෙම් කරන්නෙ ඇයිද

මෝහෙ, 

මෝහෙ, 

මෝහෙ, මෝහෙ, 


ආ... ආ... ආ... ආ...  ආආ.... ආආ... ආ.....

උත්පාද වී ජීවත් වෙලා

පස් වෙයි ශරීරෙ අන්තිමේදි

මේ ස්වල්ප කාලෙ තුළෙදි ඇයිද

ආලෙන් වෙලී දුකේ ගිලෙන්නෙ

මෝඩකම් කළේ ඇයි මේම

මෝඩකම් කළේ ඇයි මේම

හර්දෙ වේදනා සදා

ආලයේ ඵලේ ලබන්ට

ජීවිතේ කෙටියි මේ ආත්මෙ - ජීවෙ


මේ ලෝකෙ වේදනාවකී

ඒකේ දනෝ නටත් ගයා

ජීවන මේ රැඟුම් දිදී

ජවකිකා අනේක පා

සංසාර සාගරේ ගිලීල


මෝහයෙන් මුලා වෙලාද

මෝහයෙන් මුලා වෙලාද

පෙම් කළේ මෙසේ ලොබින්

එය සදා ම සෝක දේය

මෝහයෙන් මුලා වෙලාද - මෝහෙ


ගායනය - සරෝජා සමග මොහිදීන් බෙග්

පද - ඩී.ටී. ප්‍රනාන්දු

තනුව - සී. රාමචන්ද්‍ර

චිත්‍රපටිය - සැඩ සුළං (1955)


1953 දී භාරතයේ තිරගතවූ "Anarkali" චිත්‍රපටියට, හේමන්ත් කුමාර් සමග ලතා මංගෙස්කාර් ගායනා කළ, "Jaag dard e ishq jaag jaag" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


මේ තනුවටම ගායනා වූ තවත් සිංහල ගීයක්, 1955 දීම තිරගතවූ "අසෝකා" චිත්‍රපටියටත් ඇතුළත් වුණා. "ලෝකෙ සිහිනයක් වගේය" යන එම ගීය අඩවියේ වෙනත් තැනක ස්ථාපිතයි.




හින්දි ගීයේ පද

Jaag dard e ishq jaag jaag dard-e-ishq jaag
Dil ko beqaraar kar chhed ke aansuo kaa raag
Jaag dard e ishq jaag  jaag dard e ishq jaag
jaag  jaag

Aankh zaraa lagi teri, saaraa jahaan so gayaa
Ye zamin so gai, aasamaan so gayaa
So gayaa pyaar kaa suhag
Jaag dard e ishq jaag  jaag dard e ishq jaag
Jaag  jaag  jaag  jaag

Aa  aa
Kisako sunaaun daastaa kisako dikhaaun dil ke daag
Jaaun kahaan ki dur tak jalataa nahi koi chiraag
Jaaun kahaan ki dur tak jalataa nahi koi chiraag
Raakh ban chuki hai aag, raakh ban chuki hai aag
Dil ko beqaraar kar  chhed ke aansuo kaa raag
Jaag dard e ishq jaag  jaag

Aisi chali havaa e gam aisaa badal gayaa samaa
Aisi chali havaa e gam aisaa badal gayaa samaa
Ruth ke mujh se chal diye, ruth ke mujh se chal diye
Meri khushi ke kaaravaa das rahe hai gam ke naag
Jaag dard  ishq jaag jaag dard e ishq jaag
Dil ko beqaraar kar chhed ke aansuo kaa raag
Jaag dard e ishq jaag  jaag jaag  jaag.

जाग दर्द ए इश्क़ जाग जाग दर्द-इ-इश्क़ जाग
दिल को बेक़रार कर छेद के आंसुओ का राग
जाग दर्द ए इश्क़ जाग  जाग दर्द ए इश्क़ जाग
जाग  जाग

आँख ज़रा लगी तेरी
ये ज़मीं सो गई
सो गया प्यार का सुहाग
जाग दर्द ए इश्क़ जाग  जाग दर्द ए इश्क़ जाग
जाग  जाग  जाग  जाग

आ  आ
किसको सुनाऊँ दास्ता किसको दिखाऊँ दिल के दाग़
जाऊँ कहाँ की दूर तक जलता नहीं कोई चिराग
जाऊँ कहाँ की दूर तक जलता नहीं कोई चिराग
राख बन चुकी है आग
दिल को बेक़रार कर  छेद के आंसुओ का राग
जाग दर्द ए इश्क़ जाग  जाग

ऐसी चली हवा े गम ऐसा बदल गया समा
ऐसी चली हवा े गम ऐसा बदल गया समा
रूत के मुझ से चल दिए
मेरी ख़ुशी के कारवा दस रहे है गम के नाग
जाग दर्द  इश्क जाग जाग दर्द ए इश्क़ जाग
दिल को बेक़रार कर छेद के आंसुओ का राग
जाग दर्द ए इश्क़ जाग  जाग जाग  जाग.

Song - Jaag Dard-e-Ishq Jaaq
Singers - Hemanta Kumar & Lata Mangeshkar
Lyricist - Rajendra Krishan
Composer - C. Ramchandra

Movie - Anark (1953)


No comments: