ජලේ මේ දැන් සීත
ජලේ මේ දැන් සත ප්රබෝදේ
පීනාලා වැවේ
සන්තෝස වේය දැන් හා හා
ජලේ මේ දැන් සීත
ජලේ මේ දැන් සත ප්රබෝදේ
පීනාලා වැවේ
සන්තෝස වේය දැන්
පරමා විනෝදේ බෝ වේ
ආලෝකේ දේය ඔබගේ
පරමා විනෝදේ බෝ වේ
ආලෝකේ දේය ඔබගේ
හෝ මා ප්‍රේමේ සනසාවි //
අපි ප්‍රීති ප්‍රීති වෙමු එක් වී යස සේ නෑරා
සන්තෝෂ වේය දැන් ...//
මඳ මඳ පවනේ රේණු සලා යයි
සවන පිනා යයි ගී රස ධාරේ
යෞවන ප්‍රේමේ මෝරා මෝරා //
යෞවන ප්‍රේමේ මෝරා මෝරා //
මොරා හර්දෙ පිරේවි ආලේ
අපි ප්‍රීති ප්‍රීති වෙමු එක් වී යස සේ
නෑරා සන්තෝෂ වේය දැන්
හා හා
ජලේ මේ දැන් සීත
ජලේ මේ දැන් සත ප්රබෝදේ
පීනාලා වැවේ
සන්තෝස වේය දැන්
ගායනය – භාග්‍යරති සහ පිරිස
පද - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය - මොහොමඩ් ගවුස්
1947 දී තිරගතවූ "අශෝකමාලා" චිත්‍රපටියේ ගීයකි.
"ගී අරණ ගී මී" යූටියුබ් නාළිකාවෙන්...
No comments:
Post a Comment