Tuesday, October 28, 2025

යාමි ඉන්දියා

යාමි ඉන්දියා 

දෙසටා


යාමි ඉන්දියා 

ආ....නන්ද වේ


දෙසටා යාමි ඉන්දියා

ආ...නන්ද වේ


සිත මා ප්‍රේමාවන් දිනේ....//


යමුනා ගංතෙර බැසා

ප්‍රේමා පානා ලෙසිනා .....//

සිත මා..

ලල ලල්ලල ලල්ලල ලල්ලා ලාලා

ලා ලා ලා ලා හා හහා හා හහා


ප්‍රේමයෙ ලකුණකි ටාජ්මහල් 

ලෝකේ....//

දේවා... 

සැමදා අප පෙම් දාමා

සෝබා කාන්ති දේවා


දෙසටා යාමි ඉන්දියා

ආ...නන්ද වේ


දෙසටා යාමි ඉන්දියා


ගායනය - රුක්මනී දේවි
ගී පද - කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය - ආර්. නාරායන් අයියර්

No comments: