ලෝනා දහම සේ
වේදනා වේදනා හෝ දෙයි
සෝකේ වේදනා හර්දේ නගී
බිය දේ බලා සිතේ අනේකා විපාක දේ
සෝකේ වේදනා හර්දේ නගී
හෝ පෙම් වේදනා හර්දේ නගී
හර්දේහි ප්‍රේමාලෝකේ
දැල්වී නිවුනී ආයේ දැල්වී නිවුනී
ජීවිතේ යාත්‍රාවේහී තෙරපෙන නුදුරේ
ආයේ වීයේ අඳුරේ
දෝසේ මේ සංසාරේ
දෝසේ
දෝසේ මේ සංසාරේ දෝසේ සෝකේ
වේදනා හර්දේ නගී
හෝ පෙම් වේදනා හර්දේ නගී
බිය දේ බලා සිතේ අනේකා විපාක දේ
සෝකේ වේදනා හර්දේ නගී
හෝ පෙම් වේදනා හර්දේ නගී
ආලේනී දැල්වේ අග්නී සෝයුරු ප්‍රේමේ
ඉරණම කොයිද මාගේ විසඳේය කර්මේ
ජීවිත මායා දුකයි
දුකයි සිතේ
ජීවිත මායා දුකයි
හෝ සෝකේ
වේදනා හර්දේ නගී
වේදනා වේදනා හෝ දෙයි
සෝකේ වේදනා හර්දේ නගී
හෝ පෙම් වේදනා හර්දේ නගී
ගායනය - ජමුණා රාණී
පද - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය - එස්.එස්. වේදා
1951 දී භාරතයේ තිරගතවූ Buzdil හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "Jane Ne Haya Ye Duniya Jane Na Dil Ka Lagi" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
1953 දී තිරගතවූ "සුජාතා" චිත්‍රපටියේ ගීයකි.
හින්දි ගීතය
जाने ना, जाने ना हाय
ये दुनिया जाने ना दिल की लगी
बिगाड़ी बनौ कैसे उनको मनौ रे
ये दुनिया जाने ना दिल की लगी
हाय राम, जाने ना दिल की लगी
दिल मैं रहे वो मेरे
दिल की ना जानी, दिल की ना जानी
कांटो में उलझी रोये
मेरी जिंदगानी रोये मेरी जवानी
कैसे इसे सुलझाऊ
माई कइसे माई कइसे सुलझाऊ रे
ये दुनिया जाने ना दिल की लगी
हाय राम, जाने ना दिल की लगी
सथ-सहारे छूटे
आस के तारे टूटे आस के तारे
कालिया तो खिल ना साकी
दिल से अंगारे फूटे दिल से अंगारे
आग से आग बुझाऊ
बुझाऊ कैसे आग से आग बुझाऊ रे
ये दुनिया जाने ना दिल की लगी
हाय राम, जाने ना दिल की लगी
जाने ना, जाने ना हाय
ये दुनिया जाने ना दिल की लगी
jaane naa, jaane naa hay
yeh duniya jaane naa dil ki lagi
bigadi banau kaise unako manau re
yeh duniya jaane naa dil ki lagi
hay ram, jaane naa dil ki lagi
dil me rahe woh mere
dil ki naa jani hay dil ki naa jani
kanto me ulajhi roye
meri jindgani roye meri javaani
kaise ise sulajhau
mai kaise mai kaise ise sulajhau re
yeh duniya jaane naa dil ki lagi
hay ram, jaane naa dil ki lagi
sath-sahare chhute
aas ke taare tute aas ke taare
kaliya toh khil naa saki
dil se angare phute dil se angare
aag se aag bujhau
bujhau kaise aag se aag bujhau re
yeh duniya jaane naa dil ki lagi
hay ram, jaane naa dil ki lagi
jaane naa, jaane naa hay
yeh duniya jaane naa dil ki lagi
Singer - Lata Mangeshkar
LyricIst - Shailendrai
Music Composer - S.D. Burman
Movie - Buzdil, 1951

No comments:
Post a Comment