"සුජාතා" 19 වැනි ඇසි-දිසි (කතානාද) චිත්‍රපටියයි.
එය සිංහල සිනමාවට හඳුන්වා දීම් බොහොමයක් කළ චිත්‍රපටියක් සේම චිත්‍රපටයක් මෙලෙසින් විය යුතුයැයි යම් ආකෘතියක් නිදර්ශනය කළ චිත්‍රපටියයි.
පළමු වරට නාන ඇඳුමින් යුත් දර්ශන ඇතුළත් කිරීම වූයෙත් මෙම චිත්‍රපටියෙන්.
චිත්‍රපටියේ එසේ වූ නිෂ්පාදනය සම්බන්ධ තොරතුර මේ පලකිරීම අඩියේ ඇති වීඩියෝවේ තිබෙනවා.
අපි චිත්‍රපටියේ අඩංගු වූ ගීත වලට යොමුවෙමු.
1. ප්‍රේමාලෝකය නිවී ගියා
ගායනය - ජමුනා රාණි සමග මොහිදීන් බෙග්
පද - සිරිසේන විමලවිර
තනුව - සී. රාමචන්ද්‍ර (Ramchandra Narhar Chitalkar)
සංගීතය - එස්. දක්ෂිණමුර්ති
1949 දී භාරතයේ තිරගතවූ "Duniya" චිත්‍රපටියට මොහොමඩ් රාෆි සමගින් සුරෙයියා ජමාල් ශෙයික් ගායනා කළ, "Hay yeh tune kya kiya" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
තනුව උපුටා ගත් හින්දි ගීතය
Song - Hay yeh tune kya kiya
Singers - Mohammed Rafi & Suraiya Jamaal Sheikh
Lyricist -
Compošer - C. Ramchandra (Ramchandra Narhar Chitalkar)
Movie - Duniya (1949)
ගායනය - කේ. රාණි
පද - ඩී.ටී. ප්‍රනාන්දු
තනුව - අනිල් බිස්වාස්
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ, 1951 දී භාරතයේ තිරගතවූ Tarana චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ Yun Chhup Chhup Ke යන ගීයෙනි.
හින්දි ගීතය
Song - Yun Chhup Chhup Ke Mera Aana
Singer - Lata Mangeshkar
Lyricist - D.N. Madhok
Composer - Anil Biswas
Movie - Tarana (1951)
ගායනය - කේ රාණි සහ සුනිල් ප්‍රේමදාස ඇතළු පිරිස
පද - ආනන්ද සමරකෝන්
සංගීතය - එස්. දක්ෂිණමූර්ති🎊️
ඇත්තටම මේ ගීය, හින්දි ගී තනු හතරක 'පූට්ටු' ගීයකි.
ඒ මෙලෙසිනි;
පළමු කොටස: 0:00 - 01:22 දක්වා
ආරම්භයේ සිට 'අපි යමු නගරේ' දක්වා
දෙවන කොටස: 1:22 - 02:41 දක්වා
'යෙහ් හෝ' සිට 'තරම් පම් පම්' තෙක්
තෙවන කොටස: 2:41 - 04:29 දක්වා
'මුකුළු සිනා පා' සිට 'හෝ හෝ කියා' තෙක්
සිව්වන කොටස: 4:29 - 06:41 දක්වාගෙ
'ගොයම් පැසී සාරයි' සිට අවසානය තෙක්
ඒ ඒ කොටස් සඳහා යොදා ගත් තනු
1 වන කොටස
2 වන කොටස
1950 දී භාරතයේ තිරගතවූ "දාස්තාන්" චිත්‍රපටියට, සුරයියා සමග මොහොමඩ් රාෆි ගැයූ "Dhadak Dhadak Dil" යන ගීයේ තනුව
3 වන කොටස
1951 දී භාරතයේ තිරගතවූ "ජාදූ" හින්දි චිත්‍රපටියට, ශම්ෂාඩ් බෙගම් ගායනා කළ
Aji Thandi Sadak Ki" යන ගීයේ තනුව
4 වන කොටස
1951 දී භාරතයේ තිරගතවූ "බාසි" හින්දි චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ "Suno Gajar Kya Gaye" යන ගියේ තනුව
ගීයේ පළමු කොටස සඳහා තනුව උපුටා ගත් Are Main Haar Gaya ගීතය
Song - Are main haar gaya
Singers - Lata Mangeshkar & Mohammed Rafi
Movie - Ek Thi Ladki (1949)
ගීයේ දෙවන කොටස සඳහා තනුව උපුටා ගත් Dhadak Dhadak Dil ගීතය
Singers - Mohammed Rafi & Suraiya Jamaal Sheikh (Suraiya)
Lyricist - Shakeel Badayuni
Music Composer - Naushad Ali
Movie - Dastan (1951)
Starring: Suraiya, Raj Kapoor, Veena, Suresh, Al Nasir, Pratima Devi, Murad, S.N. Banerjee, Laxman, Surendra
ගීයේ තෙවන කොටස සඳහා තනුව උපුටා ගත් Thandi sadak hai thandi sadak ගීතය
Song - Thandi Sadak
Singer - Shamshad Begum
Movie - Jadoo (1951)
ඉහත ගීයේ වීඩියෝවේ හඬ තත්වය දුර්වල බව පෙනේ. පහත වීඩියෝව ගීය ශ්‍රවනය සඳහා යෝග්‍යය.
ගීයේ සිව්වන කොටස සඳහා තනුව උපුටා ගත් Suno Gajar Kya Gaye ගීතය
Singer - Geeta Roy (Geeta Dutt)
Lyricist - Sahir Ludhianvi
Music Composer - S. D. Burman
Movie - Baazi (1951)
ගායනය - කේ. රාණි සමග ඩොමී ජයවර්ධන (චිත්‍රපටිය සඳහා ගැයුම)
පද - ආනන්ද සමරකෝන්
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
මේ ගීය තැටි සඳහා ගැයුවේ ඩොමී ජයවර්ධන සමග කෝකිලම් නම් ගායිකාව.
මෙන්න එම ගීය
5. පියෙහී විප්පයෝගෝ
(වේදනා හර්දේ නගී)
ගායනය - ජමුණා රාණී
පද - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය - එස්.එස්. වේදා
1951 දී භාරතයේ තිරගතවූ Buzdil හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "Jane Ne Haya Ye Duniya Jane Na Dil Ka Lagi" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
හින්දි ගීතය
Singer - Lata Mangeshkar
LyricIst - Shailendrai
Music Composer - S.D. Burman
Movie - Buzdil, 1951
ගායනය - කේ. රාණි සමග ධර්මදාස වල්පොල
පද - සිරිසේන විමලවීර
තනුව - ගුලාම් මොහොමඩ්
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1952 දී භාරතයේ තිරගතවූ "Amber" චිත්‍රපටියට මොහොමඩ් රාෆි, ලතා මංගෙස්කාර් සමගින් ගැයූ "Hum Tum Yeh Bahar Dekho Rang Laya" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
හින්දි ගීතය
Song - Hum tum yeh bahar dekho rang laya pyar
Singers - Lata Mangeshkar & Mohammed Rafi
Lyricist - Shakeel Badayuni
Composer - Ghulam Mohammad
Movie - Amber (1952)
"සුජාතා" චිත්‍රපටියේ මෙම ගීයට අදාල දර්ශන
ගායනය - මොහිදීන් බෙග්
පද - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය - එස්.එස්. වේදා
1952 වසරේදී භාරතයේ තිරගතවූ "දාග්" හින්දි චිත්‍රපටියට තලාත් මෙහ්මූද් ගායනා කළ "Koi Nahin Mera Is Duniya Mein" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
හින්දි ගීතය
Singer - Talat MahmoodLyricist - Hasrat Jaipuri
Music Composer - Jaikishan Dayabhai Panchal, Shankar Singh Raghuvanshi
Movie/album - Daag
Starring - Dilip Kumar, Nimmi, Usha Kiran
ගායනය - ජමුනා රාණි සමග මොහිදීන් බෙග්
පද - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
තනුව - 1951 දී තිරගතවූ "අල්බේලා" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග සී. රාමචන්ද්‍ර ගැයූ "Shaam Dhale Khidki Tale" නම් ගීයෙන් උපුටා ගෙන ඇත. හින්දි ගීතය
Song - Shaam Dhale Khidki Tale
Singers - Lata Mangeshkar & C. Ramchandra
Lyricist - Rajendra Krishna
Composer - C. Ramchandra
Movie - Albela (1951)
ගායනය - කේ. රාණි සහ පිරිස
පද රචනය - ආනන්ද සමරකෝන්
තනුව - ආනන්ද සමරකෝන්
මේ තනුව ආනන්ද සමරකෝන් මහතාගේ ස්වතන්ත්‍ර නිර්මානයකි.
ගායනය - ස්වර්ණලතා සමග බර්ට්‍රම් ප්‍රනාන්දු
පද - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1951 දී භාරතයේ තිරගතවූ "අල්බේලා" හින්දි චිත්‍රපටියට චිට්ල්කාර් රාමචන්ද්‍ර සමග ලතා මංගෙස්කාර් ගායනා කළ "Deewana Parwana" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
හින්දි ගීතය
Singers - Lata Mangeshkar & Chitalkar Ramchandra
Lyricist - Rajinder Krishan
Music Composer - Chitalkar Ramchandra
Movie - Albela (1951)
ගායනය - මොහිදීන් බෙග්
පද - සිරිසේන විමලවීර
තනුව - අනිල් බිස්වාස්
සංගීතය - එස්.එස්. වේදා
1952 දී භාරතයේ තිරගතවූ "දෝ රහා" චිත්‍රපටියට ශන්කර් දාස්ගුප්ත ගායනා කළ, "Toot Gayi Patwaar" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
හින්දි ගීතය
Song - Toot Gayi Patwar Naiya Kaun Lagaye Paar
Singer - Shankar Dasgupta
Music Director - Anil Biswas
Lyricist - Prem Dhawan
Movie - Doraha (1952)
ගායනය - ස්වර්ණලතා සහ බර්ට්‍රම් ප්‍රනාන්දු
පද - ඩී.ටී. ප්‍රනාන්දු
තනුව - සචින් දේව් බර්මන්
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
තනුව උපුටා ගෙන ඇත්තේ 1952 දී භාරතයේ තිරගතවූ "Jaal" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගැයූ "Chori chori meri gali aana hai bura" යන ගීයෙනි.
හින්දි ගීතය
Song - Chori chori meri gali aana hai bura
Singer - Lata Mangeshkar
Lyricist - Sahir Ludhianvi
Composer - Sachin Dev Burman
Movie - Jaal (1952)
"සරසවිය" කලා පුවත්පතේ හිටපු කතෘ අරුණ ගුණරත්න මහතාට මගේ කෘතඥතාව පලකරමින්, සුපුරුදු ලෙස මා දැන් ගෙන එන්නේ, එතුමා ගෙන එන "සුජාතා" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු හා රස මුසු පුවත් ඇතුළත් සාර සංග්‍රහයයි.
No comments:
Post a Comment