Saturday, November 22, 2025

ආලෙ අඳුරුයි ජීවිතේ

ප්‍රේම සහරා කාන්තාරේ
මං මුලා වී මා අනේ

පෙම් සිසිල් පැන් සිඟිත්තක් සොයා 

ඇවිදිමි මා අනේ


ආලෙ අඳුරුයි ජීවිතේ

නිසරුයි අනේ පෙම් ලෝකයේ

බෝ දුරයි ඔබ මා ඔබේ ළඟ

ප්‍රාණෙ සැංගෙන තෙක් අනේ ...//


ආලෙ අඳුරුයි ජීවිතේ


බාලෙදී බැන්දා වූ ආලේ

මෝරමින් විත් අන්තිමේ


පෙම් පැතුම් සුන් වී කැඩී අපි

දෙන්න වෙන් වූ මුත් අනේ


ආලෙ අඳුරුයි ජීවිතේ

නිසරුයි අනේ පෙම් ලෝකයේ

මා ඔබේ ළඟමයි දිවා රෑ

මා ඔබේ ළඟමයි අනේ ආලේ


ආලෙ අඳුරුයි ජීවිතේ


අඳුරුයි ජීවිත මන්දිරේ ඇති

මළකුණක් මෙන් මේ දිනේ


ප්‍රේමයෙන් නොව නීතියෙන් ලත්

ස්වාමි සනසන මුත් අනේ


ආලෙ අඳුරුයි ජීවිතේ

නිසරුයි අනේ පෙම් ලෝකයේ

මා ඔබේ ඔබ වේ මගේ

පෙම් ස්වාමිනේ

පෙම් ස්වාමිනේ

ආලෙ අඳුරුයි ජීවිතේ


ගායනය - කේ. රාණි

පද - සිරිසේන විමලවීර

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1954 දී තිරගතවූ "වරද කාගෙද" චිත්‍රපටියේ ගීයකි.


1953 වසරේදී භාරතයේ තිරගතවූ "ලඩ්කි" හින්දි චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ "Wo bhi thukrake chale jite the hum jinke liye" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීතය

वो भी ठुकराके चले

जीते थे हम जिनके लिए

मौत भी आती ना थी

शायद इसी दिन के लिए

च्चीं ले खुशिया मेरी

बर्बाद करता जा मुझे

च्चीं ले खुशिया मेरी

बर्बाद करता जा मुझे

बेवफा जा और भी

नाशाद करता जा मुझे

बेवफा जा और भी

नाशाद करता जा मुझे

च्चीं ले खुशिया मेरी


मेरी बर्बादी में लिखी है

अगर तेरी खुशी

मेरी बर्बादी मे लिखी है

अगर तेरी खुशी

और इक ठोकर लगा

बर्बाद करता जा मुझे

बेवफा जा और भी

नाशाद करता जा मुझे

च्चीं ले खुशिया मेरी


आस्मा बिजली गिरा दे

आशियाने पर मेरे

आस्मा बिजली गिरा दे

आशियाने पर मेरे

ज़िंदगी की क़ैद से

आज़ाद करता जा मुझे

बेवफा जा और भी

नाशाद करता जा मुझे

च्चीं ले खुशिया मेरी


wo bhi thukrake chale jite the hum jinke liye

maut bhi aati na thi shayad isi din ke liye

chin le khushiya meri barbad karta ja mujhe

chin le khushiya meri barbad karta ja mujhe

bewafa ja or bhi nashad karta ja mujhe

bewafa ja or bhi nashad karta ja mujhe

chin le khushiya meri barbad karta ja mujhe

chin le khushiya meri


meri barbadi me likhi hai agar teri khushi

meri barbadi me likhi hai agar teri khushi

aur ik thokar laga barbad karta ja mujhe

bewafa ja or bhi nashad karta ja mujhe

chin le khushiya meri


aasma bijli gira de aashiyane par mere

aasma bijli gira de aashiyane par mere

zindagi ki kaid se aazad karta ja mujhe

bewafa ja or bhi nashad karta ja mujhe

chin le khushiya meri


Singer - Geeta Dutt

Lyricist - Rajinder Krishan

Music Composer - R Sudarshan

Movie - Ladki (1953)


No comments: