Thursday, November 20, 2025

දැන් කාලේ ලංකාවේ





දැන් කාලේ 
ලංකාවේ 

ඇසිඩ් ලෙඩේ ඇන්නෑවේ 

බෝ සැරෙන් බෝවේ


දැන් කාලේ 

ලංකාවේ 

ඇසිඩ් ලෙඩේ ඇන්නෑවේ 

බෝ සැරෙන් බෝවේ


හාල් කැවීලා දෙවියන්ගේ

මේ ජෝඩු දා යම ලෝ යන්නේ

පිස්සන්ගේ අන්ධ වූ ආලේ

ඇන්නෑවේ මෝඩ විකාරේ

ප්‍රේම ලෙඩේ 

ඇන්නෑවේ මේ


ඇසිඩ් ලෙඩේ ඇන්නෑවේ 

බෝ සැරෙන් බෝවේ


දැන් කාලේ 

ලංකාවේ 

ඇසිඩ් ලෙඩේ ඇන්නෑවේ 

බෝ සැරෙන් බෝවේ


දෙමව්පියන්ගේ කැමැත්ත නැත්නම්

ඇසිඩ් තමයි මුන් බොන්නේ ...//

ගුටි කෑ ගෑණී මිනිහාගෙන්

ඇසිඩ් බී ස්ප්‍රීතාලේ

ඕ ප්‍රේම ලෙඩේ පිස්සන්ගේ මේ


ඇසිඩ් ලෙඩේ ඇන්නෑවේ 

බෝ සැරෙන් බෝවේ


දැන් කාලේ 

ලංකාවේ 

ඇසිඩ් ලෙඩේ ඇන්නෑවේ 

බෝ සැරෙන් බෝවේ


නූනොත් ආලේ අයියෝ 

දිවි නසා ගන්නෙමැයි

ප්‍රාණය මා පුදන්නම් 

කිය කියා බී නැසෙයි

ප්‍රේමි මා සීදේවී

මේ වාගෙයි මේ රෝගේ

ප්‍රේමි මා සීදේවී

මේ වාගෙයි මේ රෝගේ


ඇසිඩ් ලෙඩේ ඇන්නෑවේ 

බෝ සැරෙන් බෝවේ


දැන් කාලේ 

ලංකාවේ 

ඇසිඩ් ලෙඩේ ඇන්නෑවේ 

බෝ සැරෙන් බෝවේ


ගායනය - ස්වර්ණලතා සමග බර්ට්‍රම් ප්‍රනාන්දු

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1951 දී භාරතයේ තිරගතවූ "අල්බේලා" හින්දි චිත්‍රපටියට චිට්ල්කාර් රාමචන්ද්‍ර සමග ලතා මංගෙස්කාර් ගායනා කළ "Deewana Parwana" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


1953 දී තිරගතවූ "සුජාතා" චිත්‍රපටියේ ගීයකි.




හින්දි ගීතය

दीवाना ये परवाना शम्मा पे आया लेके दिल का नज़राना

दीवाना ये परवाना शम्मा पे आया लेके दिल का नज़राना

जान जलाये सुख पाये जलने में मजा आये

जान जलाये सुख पाये जलने में मजा आये

जलने के ढांग निराले समझे क्या दुनिया वाले

इश्क तेरा अफ़साना शम्मा पे आया लेके दिल का नज़राना

दीवाना परवाना शम्मा पे आया लेके दिल का नज़राना

दीवाना परवाना शम्मा पे आया लेके दिल का नज़राना


परवाने के पंख जलाके शम्मा भी पछताये

परवाने के पंख जलाके शम्मा भी पछताये

याद में परवाने की सुबह तक जान जलाये

हो ओ, खेल नहीं दिल का लगना शम्मा पे आया लेके दिल का नज़राना

ये दीवाना ये परवाना शम्मा पे आया लेके दिल का नज़राना

ये दीवाना ये परवाना शम्मा पे आया लेके दिल का नज़राना


जलने जलने में कहानी है प्यार की

मिटने मिताने में जवानी है प्यार की

प्यार में मरना हो जीने का बहाना

शम्मा पे आया लेके दिल का नज़राना

ये दीवाना ये परवाना शम्मा पे आया लेके दिल का नज़राना

ये दीवाना ये परवाना शम्मा पे आया लेके दिल का नज़राना


deewana ye parwana shamma pe aaya leke dil ka nazarana

deewana ye parwana shamma pe aaya leke dil ka nazarana

jaan jalaye sukh paaye jalne mein mazaa aaye

jaan jalaye sukh paaye jalne mein mazaa aaye

jalne ke dhang nirale samjhe kya duniya wale

ishq tera afasana shamma pe aaya leke dil ka nazarana

deewana parwana shamma pe aaya leke dil ka nazarana

deewana parwana shamma pe aaya leke dil ka nazarana


parwane ke pankh jalake shamma bhi pachhtaye

parwane ke pankh jalake shamma bhi pachhtaye

yaad mein parwane ki subah tak jaan jalaye

ho o, khel nahi dil ka lagana shamma pe aaya leke dil ka nazarana

ye deewana ye parwana shamma pe aaya leke dil ka nazarana

ye deewana ye parwana shamma pe aaya leke dil ka nazarana


jalne jalane mein kahani hain pyar ki

mitne mitaane mein jawani hain pyar ki

pyar mein marna ho jeene ka bahana

shamma pe aaya leke dil ka nazarana

ye deewana ye parwana shamma pe aaya leke dil ka nazarana

ye deewana ye parwana shamma pe aaya leke dil ka nazarana


Singers - Lata Mangeshkar & Chitalkar Ramchandra

Lyricist - Rajinder Krishan

Music Composer - Chitalkar Ramchandra

Movie - Albela (1951)


No comments: