Wednesday, November 26, 2025

ලෝ ජීවිත කතරේ

ලෝ ජීවිත කතරේ ... (ඒ ඒ ඒ.....

කිමදෝ මේ තනියේ ...


ලෝ ජීවිත කතරේ

කිමදෝ මේ තනියේ...//


දුක් සංසාරේ සැපා සොයන්නේ

දුකේ ගිලී නිතිනා

ලෝ ජීවිත කතරේ 

කිමදෝ මේ තනියේ


මාරයා ආ දා බාධා නැති වේ

කර්මය සේ මරුවා ගෙන යායේ...

එතෙක් නටන්නේ මේ බොරු කෝලම්


එතෙක් නටන්නේ මේ බොරු කෝලම්

මෝහයෙනී වෙළිලා..

ලෝ ජීවිත කතරේ 


කරුමේ අයියෝ අද බලපාවී

කළ හොඳ හා පස්සෙන් එළවාවී

හා ...

කෝ අද නෑයෝ හා සිය මිතුරෝ..


කෝ අද නෑයෝ හා සිය මිතුරෝ

දුකෙ හී තනිවූ දා

ලෝ ජීවිත කතරේ 

කිමදෝ මේ තනියේ


කුණු කය නිසරූ ඔපයට යට වූ

ආසා නොම වී වඩනුය සීලේ

සෝ දුක් පීඩා නසාවි ඔබගේ...


සෝ දුක් පීඩා නසාවි ඔබගේ

සැපතේ හී සාදා...................


ගායනය - මොහිදීන් බෙග්

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - එස්.එස්. වේදා සහ ආර්.ඒ. චන්ද්‍රසේන


1954 දී තිරගතවූ "අයිරාංගනී" චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ දමිළ ගීයක අනුකරණයකි.


No comments: