පරාණේ වාගේ ආලේ මයි ෂුගර්
මයි ජගරී මයි ලව් ලව්
අනේ මේ ඇයි පණේ
මගෙ ඩලෝ මයි ඩාලිං
මයි හනී මයි ලව්
හීල්බත් පොල් සම්බල් වාගේ
හීල්බත්
හීල්බත් පොල් සම්බල් සේ මාගේ ආලේ
මයි ඩියර් මයි ලව්
ළඳේ පෙම් සයුරේ
ආලේ නැව් ගිලේවී
උඹ මං ගොඩ ගඤඤා
පරාණේ වාගේ
ඉතින් මගේ පපුවේ
පැණි වරකා කාපු දා ප්‍රේමේ
ගියාවෙ ප්‍රේම ගඟේ මාව ගිලීලා නෝනේ
හීල්බත් පොල් සම්බල් වාගේ
මාගෙ ආලේමයි ඩියර් මයි ලව්
ළඳේ පෙම් සයුරේ
ආලේ නැව් ගිලේවී
උඹ මං ගොඩ ගඤඤා
පරාණේ වාගේ
රසයි අයිස්ක්‍රීම් හොඳවා (ආ..ආ... ආ...
මා හුඟාක් ආසා ඒවටයි (හෝ....
එපා ද මාව අනේ
ප්‍රේම ලෝකේ රම්බා මේ
හීල්බත් පොල් සම්බල් වාගේ
හීල්බත්
හීල්බත් පොල් සම්බල් සේ මාගේ ආලේ
මයි ඩියර් මයි ලව්
අනේ මේ ඇයි පණේ
මගෙ ඩලෝ මයි ඩාලිං
මයි හනී මයි ලව්
ලලා ලා ලලලා ලලලා ලා
ලලා ලා ලලලා ලලලා ලා
ගායනය - ලැටීෂියා පීරිස් සමග එඩී ජයමාන්න
පද - සී. වීරසේකර
සංගීතය - මොහොමඩ් ගවුස්
1951 දී තිරගතවූ "සැඟවුණු පිළිතුර" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment