Monday, March 2, 2026

උදාවේවි හිරු දෙව්

උදා වේවි හිරු දෙව් මකා අන්ධකාරේ //
ප්‍රභා රැස් සලා ඈත ආකාශයේ මේ

උදා වේවි හිරු දෙව් මකා අන්ධකාරේ


ගසාලා පියාපත් කුරුල්ලෝ ඉගිල්ලේ

කුරුල්ලෝ ඉගිල්ලේ

පිනාලා තබයි පාද ගොවි රාළ ඈතේ

මෙ ගොවි රාළ ඈතේ


ගොපල්ලා සොයා ඒ රසේ බටනලාවේ

සොබාවේ රසින් මත් වෙලා හා විනෝදේ

උදා වේවි හිරු දෙව් මකා අන්ධකාරේ


පෙමේ මිහිරිතාවේ මවාලා හදේ හී

මවාලා හදේ හී

තුෂාරා දිලේ වී නැගී පත් මුදුන්හී

නැගී පත් මුදුන්හී

බිඟුන් රොන් පතා මල් සොයාලා ඇදේවී

ජලේ ඕලු මානෙල් නෙළුම් හා සිනාසේඋදා වේවි හිරු දෙව් මකා අන්ධකාරේ

ප්‍රභා රැස් සලා ඈත ආකාශයේ මේ


ජලේ ඕලු මානෙල් නෙළුම් හා සිනාසේ

ප්‍රභා රැස් සලා ඈත ආකාශයේ මේ

උදා වේවි හිරු දෙව් මකා අන්ධකාරේ


ගායනය - ධර්මදාස වල්පොල

පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා

තනුව - ඕ.පී. නයියර්

සංගීතය - ටී.ආර්. පාපා


1956 දී තිරගතවූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.


1953 දී භාරතයේ තිරගතවූ Baaz හින්දි චිත්‍රපටියට තලාත් මෙහ්මූද් ගැයූ "Mujhe Dekho Hasrat Ki" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීය

मुझे देखो हसरत की तस्वीर हु मै

मुझे देखो हसरत की तस्वीर हु मै

जो बन बन के बिगडी वो तक़दीर हु मै

मुझे देखो हसरत की तस्वीर हु मै


गिरा जो ज़मीन पर मै हु एक वो आंसू

मै हु एक वो आंसू

गिरा जो ज़मीन पर मै हु एक वो आंसू

मै हु एक वो आंसू

मिली खाक में ऐसी तब्दीर हु मै

जो बन बन के बिगडी वो तक़दीर हु मै

मुझे देखो हसरत की तस्वीर हु मै


नहाया हुआ हू खुद अपने लहू में

खुद अपने लहू में

नहाया हुआ हू खुद अपने लहू में

खुद अपने लहू में

मगर फिर भी बेरंग तस्वीर हु मै

जो बन बन के बिगडी वो तक़दीर हु मै

मुझे देखो हसरत की तस्वीर हु मै


सलामत ए अहले वतन खुश रहो तुम

रहो खुश रहो तुम

सलामत ए अहले वतन खुश रहो तुम

रहो खुश रहो तुम

न मैं था निशाने पे वो तीर हु मै

जो बन बन के बिगडी वो तक़दीर हु मै

मुझे देखो हसरत की तस्वीर हु मै


Mujhe dekho hasrat ki tasveer hu mai

Mujhe dekho hasrat ki tasveer hu mai

Jo ban ban ke bigadi wo takdir hu mai

Mujhe dekho hasrat ki tasveer hu mai


Gira jo zameen par mai hu ek wo aasu

Mai hu ek wo aasu

Gira jo zameen par mai hu ek wo aasu

Mai hu ek wo aasu

Mili khak me aisi tabdir hu mai

Jo ban ban ke bigadi wo takdir hu mai

Mujhe dekho hasrat ki tasveer hu mai


Nahaya hua hu khud apne lahu me

Khud apne lahu me

Nahaya hua hu khud apne lahu me

Khud apne lahu me

Magar fir bhi berang tasveer hu mai

Jo ban ban ke bigadi wo takdir hu mai

Mujhe dekho hasrat ki tasveer hu mai


Salamat aye ahle watan khush raho tum

Raho khus raho tum

Salamat aye ahle watan khush raho tum

Raho khus raho tum

Na mai tha nishane pe wo teer hu mai

Jo ban ban ke bigadi wo takdir hu mai

Mujhe dekho hasrat ki tasveer hu mai


Song - Mujhe dekho hasrat ki

Singer- Talat Mahmood

Lyricist - Majrooh Sultanpuri

Music Director - Omkar Prasad Nayyar

Movie - Baaz (1953)

No comments: