මැවුණා වූ ප්‍රේමේ
ගයමු අමා පෙම්
ගීතා විනෝදේ
පුදුමයෙකි ලෝකේ
මැවුණා වූ ප්‍රේමේ
ගයමු අමා පෙම්
ගීතා විනෝදේ
පුදුමයෙකි ලෝකේ
මැවුණා වූ ප්‍රේමේ
ගයමු අමා පෙම්
ගීතා විනෝදේ
ස්ථීර ආලේ
පෑ මා හදේ
සිරියාවි මා ඔබේ
සැමදා වෙමී ප්‍රියේ
ආ.. අඅ ආ.. අඅ ආ... අඅ ආ..
ස්ථීර ආලේ
පෑ මා හදේ
සිරියාවි මා ඔබේ
සැමදා වෙමී ප්‍රියේ
සැප සාදනා පෙමේ
ඔබ වේය මාගේ ....//
දෙව් ලෝ සැපා නැතේ
පෙම් ලෝ විනා මෙසේ ...//
පුදුමයෙකි ලෝකේ
මැවුණා වූ ප්‍රේමේ
ගයමු අමා පෙම්
ගීතා විනෝදේ
පුදුමයෙකි ලෝකේ
මැවුණා වූ ප්‍රේමේ
ගයමු අමා පෙම්
ගීතා විනෝදේ ....//
ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සහ ධර්මදාස වල්පොල ඇතුළු පිරිස
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීතය - ටී.ආර්. පාපා
1956 දී තිරගතවූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.
තනුව ඉන්දියාවේ නිෂ්පාදිත චිත්‍රපටියකින් උපුටා ගත්තකි. එය බොහෝ විට මලයාලම් චිත්‍රපටියකින් විය හැක.
තොරතුරු සොයා යෑම සිදුවේ. තහවුරු කර ගත් විට ඉදිරිපත් කරන්නෙමි.
No comments:
Post a Comment