මේ ලෝක මහා ගින්නකී මේ ..
අසරණ බාවේ ...
අසරණ බාවේ ...
අයියෝ මිනිහා ඇයි ද මෙසේ...
නපුරට ලූවේ ....
මේවා ද අහෝ
මේවා ද අහෝ
ධර්ම ද්වීපේ පිවිතුරු සීලේ
දෙවියන් නොබලා ඇයි අනඩු
මේ හොඳ කාලේ
දෙවියන් නොබලා ඇයි අනඩු
මේ හොඳ කාලේ
මේවා ද අහෝ
යුක්තිය නසා කාසියටා ලෝ යට වීලා //
පොහොසත් වුණ දා ඇයි දිළිඳාහට වධ දීලා
මේවා ද අහෝ
දිවියා නයා ට වැඩියෙන් නපුරුයි අද මිනිහා
එනමුත් රකින්නෙ සිල්මයි සාමාජෙට ගරහා
ලෝකේ දුක නැති වේවා
සාමේ පැතිරේවා
මේවා ද අහෝ....
මේවා ද අහෝ....
මේවා ද අහෝ....
ගායනය - මොහිදීන් බෙග්
පද - ඒ.ජේ. ද සොයිසා
සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන
1958 දී තිරගතවූ "වනලිය" චිත්‍රපටියේ ගීයකි.
1958 දී තිරගතවූ "වනලිය" චිත්‍රපටියේ ගීයකි.
හින්දි හෝ දමිළ ගීයකින් තනුව උපුටා ගෙන ඇත.
No comments:
Post a Comment