Sunday, November 1, 2026

රන් කරලින් සාර වෙලා

හොයි

රන් කරලින් සාර වෙලා 

දිලේ දිලේ සෑම දිනේ


රන් කරලින් සාර වෙලා 

දිලේ දිලේ සෑම දිනේ

සුන්දර මේ ගොයමේ ශ්‍රියා (හායි 

යාවි සන්මෝදෙන් හර්දේ පිනා


රන් කරලින් සාර වෙලා 

දිලේ දිලේ සෑම දිනේ

සුන්දර මේ ගොයමේ ශ්‍රියා (හායි 

යාවි සන්මෝදෙන් හර්දේ පිනා


සොම්නස හර්දෙ පුරා මිහිරේ ගිලිලා 


සොම්නස හර්දෙ පුරා මිහිරේ ගිලිලා

යන්නෙමි සැනසිල්ලේ ගී කියා

හහා හහා ගී කියා 

යන්නෙමි සැනසිල්ලේ ගී කියා

හහා හහා ගී කියා 


දර්ශන මැවිලා සොබා (හායි 

යාවි සන්මෝදෙන් හර්දේ පිනා 


රන් කරලින් සාර වෙලා 

දිලේ දිලේ සෑම දිනේ 

සුන්දර මේ ගොයමේ ශ්‍රියා (හායි 

යාවි සන්මෝදෙන් හර්දේ පිනා


කුරුලනි හැංගි හොරා මොනවාද කන්නේ 


කුරුලනි හැංගි හොරා මොනවාද කන්නේ 

ඒකට ඉඩ දෙන්නේ නෑ මෙහේ 

හහා හහා නෑ මෙහේ


ඒකට ඉඩ දෙන්නේ නෑ මෙහේ 

හහා හහා නෑ මෙහේ


ගොයමේ  සිරියා මැවේ (හායි 

යාවි සන්මෝදෙන් හර්දේ පිනා 


රන් කරලින් සාර වෙලා 

දිලේ දිලේ සෑම දිනේ ....//

සුන්දර මේ ගොයමේ ශ්‍රියා (හායි 

යාවි සන්මෝදෙන් හර්දේ පිනා


ගායනය - ලතා වල්පොල 

පද - චිත්‍රානන්ද අබේසේකර

සංගීතය - වී. ක්‍රිෂ්ණමූර්ති 


හින්දි හෝ දමිළ ගී තනුවකි.


1959 දී තිරගතවූ "සිරිමලී" චිත්‍රපටියේ ගීයකි.


No comments: