Sunday, November 22, 2026

දරු සෝකේ

සෑසි  තිලෝනා දෙසූ දහම් සේ

ලෝ හී නෑ සැපා ස්ථීරේ

පෙන්වා දෙමිනා 

ඉපදී මේ දුක්

සෑමා කල් මනු ජීවේ


මෙ දරු සෝකේ

වානු බෑ මේ මවක්ගේ දරු සෝකේ

දරු සෝකේ

වානු බෑ මේ මවක්ගේ දරු සෝකේ


ලේ කිරි කර දී සෑදු නිසයි මේ

බලය පෑවෙ පෙු්මේ

දරුසෝකේ

වානු බෑ මේ මවක්ගේ දරු සෝකේ

දරුසෝකේ

ජය සිරි

ජය සිරි


ඉපදී බෝසත් ලේන කුලේ හී

මේ දරු සෝකේ වින්දේ

පාලා වෙරේ සිඳින්ටා වල්ගෙන්

සමුදුර පෝතක ප්‍රේමෙන්

දරු සෝකේ

වානු බෑ මේ මවක්ගේ දරු සෝකේ


ලේ කිරි කර දී සෑදු නිසයි මේ

බලය පෑවෙ පෙු්මේ

දරු සෝකේ

වානු බෑ මේ මවක්ගේ දරු සෝකේ

දරු සෝකේ


ජය සිරි


ජය සිරි


මන්ද්‍රී දේවී දුකේ ගැලී

වනගතව හැඬූ විලාසේ

වෙස්සන්තර රජු දුන් දරු දානේ

පතා එ බුදු බැව් සෑසී

දරු සෝකේ

වානු බෑ මේ මවක්ගේ දරු සෝකේ


ලේ කිරි කර දී සෑදු නිසයි මේ

බලය පෑවෙ පෙු්මේ

දරු සෝකේ

වානු බෑ මේ මවක්ගේ දරු සෝකේ

දරු සෝකේ

ජය සිරි

ජය සිරි


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා

පද - සිරිල් පී. අබේරත්න

සංගීතය - ටී.ආර්. පාපා


පාපා දී තිරගතවූ "සුභද්‍රා" චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ දමිළ ගී තතනුවකි.


No comments: