Sunday, March 29, 2015

අචිරවතී ගඟ


අචිරවතී ගඟ කදුළ වියළිලා
තමනුලතාවම මල් වරලා
නේරංජන ගඟ තවම ගලනවා //

නීරස කී දෑ ලුහුබැඳ එනු දැක
කුරා කුහුඹු රැල සේම ගජින්දා
ආසවක්ත නම් නුවණට පෙම් බැඳි
අයෙක් සිනාසෙති හිමාලයෙන් බැස //

බමුණු කුලේ සැඩොලන් සැම හළුකර
පුරණ වසත් හිරු දෙවි තේජ පාවී
යශෝ ගීතයට පෙර සවි නොම හැර
ජේතවනට ගොස් මඟ දැක ගන්නේ //

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - අසංග බණ්ඩාර
තනුව හා සංගීතය - දර්ශන රුවන් දිසානායක


Achiravathi Ganga - Amarasiri Peiris

No comments: