Tuesday, March 24, 2015

ඔච්චර බලගතු ඔපිසර ගේ දුව

ඔච්චර බලගතු ඔපිසර ගේ දුව
එල්ලිලා මැරුණනෙ පොඩිනෝනෝ ...//

So much powerful officer’s daughter
hanged and died my small lady ...//


කැලේට දුවලා වැලක් කඩලා
එල්ලිලා මැරුනනේ පොඩිනෝනෝ ....//

Ran to the jungle plucked a creeper
hanged and died my small lady ...//


හේවිසි ගහලයි මිනිය ගෙනිච්චේ
එල්ලිලා මැරුනනේ පොඩිනෝනෝ ...//

Tom tom beating funeral taking
hanged and died my small lady ....//

So much powerful officer’s daughter
hanged and died my small lady

ඔච්චර බලගතු ඔපිසර ගේ දුව
එල්ලිලා මැරුණනෙ පොඩිනෝනෝ

ගායනය - එරංගා සහ ප්‍රියංග

මෙම ගීය 1967 දී එරංගා සහ ප්‍රියංග විසින් ගායනා කොට ඉමහත් ප්‍රසිද්ධියක් ලැබූහ.
නුමුත් මෙය ඊට ප්‍රථම එරංගා ගේ පියාණන් වන ලෙනාඩ් වීරසිංහ විසින් ලක්ෂ්මී බායි සමගින් ගායනා කොට තිබිණ. එරංගා සහ ප්‍රියංග ගේ කතාව හරි ලස්සණ එකක්. ඒ තොරතුරු දැනගන්න කැමති කෙනෙක් මෙතැනින් පිවිසෙන්න ජාලගත ලිපියකට....

No comments: