Monday, March 30, 2015

මහා රාවණා

අපේ බිමේ අතීතේ
අනාගතේ වේ
වීරයා තමා
මහා රාවණා

The springs of the very past
now fall as beautiful waterfalls
Calling Rawana

................
................

සොභා දමේ නිම් තෙර
වලාකුළු හසරැළි
ආදරේ විදා

පියාපතේ දඬුමොණරේ
නැගී ගියා රාවණා
That nature's arisen
‍fascinating clouds
The ocean whispers love
on the wings of the plane
flew Maha Rawana

එදා සුවේ විඳගෙන
කඩා හැලේ දිය ඇලි
රාවණා කියා

සිව් හෙළේම ගලා හැළෙයි
අනාගතේ පෙන්නලා

අපේ බිමේ අතීතේ
අනාගතේ වේ
වීරයා තමා
මහා රාවණා

ගායනය - අමරසිරි පීරිස් සමන් ලෙනින් සහ බෙනී සොෂෙක් (Benni Schaschek)

No comments: