Tuesday, April 21, 2015

හද මල් පඳුරේ

හද මල් පඳුරේ
හද මල් පඳුරේ
පිපෙනා සිතිවිලි මාලා
ඔබගේ මුවගින්
දෙනු මැන මදහස පාලා ...//
හද මල්

දිවා රෑ සැපතේ විපතේ එකසේ
බැඳිලා වෙසෙමූ මල හා පෙති සේ ..//
මගෙ දෑස මේ දකිනා දසුන්
ඔය නෙතටද හමුවේවා

හද මල් පදුරේ
හද මල් පදුරේ
පිපෙනා සිතිවිලි මාලා
ඔබගේ මුවගින්
දෙනු මැන මදහස පාලා
හද මල්

ගායනය - හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - එම්. කේ. රොක්සාමි



1967 තිරගත වූ "රන්රස" චිත්‍රපටියට නිර්මානය වූ ගීයකි.

No comments: