මාලා.... මාලා.... මාලා....
මාලා ම ප්‍රේම රාණී
මාලා.... මාලා.... මාලා....
රූ බර ම ප්‍රේමි සිහි වී
නැග ඒ සුසුම් තරංගා ...//
සෝ ගී වැයෙය හදේ මේ
අද නෑ සරාගි ගීතා ...//
අහසේ සැඳෑ වළාවේ
සෝ ගීත නාද පාවේ .....//
මහදින් කෙසේ වියෝවී
සුුකුමාල පෙම් ලතාවී
මාලා.... මාලා.... මාලා....
මාලා ම ප්‍රේම රාණී
මාලා.... මාලා.... මාලා....
නො ඇසේ මෙදා කොවුල් ගී
ඇතුළේ පියුම් විලේ හී ...//
මා පෙම් වියෝග ගීයේ
සොඳුරී මැවී පෙනේවී .....//
අඳුරේ ගිලී සදාකල්
ඵල නෑ කිසිත් මෙ ලෝ හී ....//
දෑසින් ගලාවි කඳුළූ
ඉවසුම් නොදේ ප්‍රියාවී
මාලා.... මාලා.... මාලා....
මාලා ම ප්‍රේම රාණී
මාලා.... මාලා.... මාලා....
ගායනය - සුසිල් කුමාර්
පද - "පියසීලී" ලෙස තැටියේ සඳහන්වේ.
තනුව - කේම්චන්ද් ප්‍රකාශ්
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
මෙම ගී තනුව උපුටා ගෙන ඇත්තේ 1949 දී භාරතයේ තිරගතවූ "මහල්" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ, Aayega aayega aanewala යන ගීයෙනි.
1956 දී තිරගතවූ දමිළ චිත්‍රපටියක් වන Rambaiyin Kaadhal චිත්‍රපටියට ද මේ තනුවට නිමැවූ ගීයක් අඩංගු විය. එය මෙහි පහත ඉදිරිපත් කර ඇත.
ඊට අමතරව ක්‍රිස්ටි ද මෙල් ගයන ගීයක් ද පහත ඇතුළත් වේ.
මාලා ම ප්‍රේම රාණී
මාලා.... මාලා.... මාලා....
රූ බර ම ප්‍රේමි සිහි වී
නැග ඒ සුසුම් තරංගා ...//
සෝ ගී වැයෙය හදේ මේ
අද නෑ සරාගි ගීතා ...//
අහසේ සැඳෑ වළාවේ
සෝ ගීත නාද පාවේ .....//
මහදින් කෙසේ වියෝවී
සුුකුමාල පෙම් ලතාවී
මාලා.... මාලා.... මාලා....
මාලා ම ප්‍රේම රාණී
මාලා.... මාලා.... මාලා....
නො ඇසේ මෙදා කොවුල් ගී
ඇතුළේ පියුම් විලේ හී ...//
මා පෙම් වියෝග ගීයේ
සොඳුරී මැවී පෙනේවී .....//
අඳුරේ ගිලී සදාකල්
ඵල නෑ කිසිත් මෙ ලෝ හී ....//
දෑසින් ගලාවි කඳුළූ
ඉවසුම් නොදේ ප්‍රියාවී
මාලා.... මාලා.... මාලා....
මාලා ම ප්‍රේම රාණී
මාලා.... මාලා.... මාලා....
ගායනය - සුසිල් කුමාර්
පද - "පියසීලී" ලෙස තැටියේ සඳහන්වේ.
තනුව - කේම්චන්ද් ප්‍රකාශ්
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
මෙම ගී තනුව උපුටා ගෙන ඇත්තේ 1949 දී භාරතයේ තිරගතවූ "මහල්" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ, Aayega aayega aanewala යන ගීයෙනි.
1956 දී තිරගතවූ දමිළ චිත්‍රපටියක් වන Rambaiyin Kaadhal චිත්‍රපටියට ද මේ තනුවට නිමැවූ ගීයක් අඩංගු විය. එය මෙහි පහත ඉදිරිපත් කර ඇත.
ඊට අමතරව ක්‍රිස්ටි ද මෙල් ගයන ගීයක් ද පහත ඇතුළත් වේ.
හින්දි ගීය
Khaamosh hai zamana
Chup chaap hain sitaare
Aaraam se hai duniyaa
Bekal hain dil ke maare
Aise mein koyi aahat
Is tarah aa rahi hai
Jaise ki chal rahaa ho
Man mein koyi hamaare
Yaa dil dhadak rahaa
Hai ik aas ke sahaare
Aayega aayega aayega
Aayega aayega aanewala
Aayega aayega aanewala
Aayega aayega aayega aayega
Aanewala aayega aayega aayega
Deepak bagair kaise
Parwaane jal rahe hain
Deepak bagair kaise
Parwaane jal rahe hain
Koyi nahin chalaataa
Aur teer chal rahe hain
Koyi nahin chalaataa
Aur teer chal rahe hain
Tadpegaa koyi kab
Tak be aas be sahaare
Tadpegaa koyi kab
Tak be aas be sahaare
Lekin ye kah rahe hain
Dil ke mere ishaare
Aayega aayega aayega aayega
Aanewala aayega aayega aayega
Bhatki huyi jawaani
Manzil ko dhoondhti hai
Bhatki huyi jawaani
Manzil ko dhoondhti hai
Maajhi bagair naiyaa
Saahil ko dhoondhti hai
Maajhi bagair naiyaa
Saahil ko dhoondhti hai
Kyaa jaane dil ki kashti
Kab tak lage kinaare
Kyaa jaane dil ki kashti
Kab tak lage kinaare
Lekin ye kah rahe
Hain dil ke mere ishaare
Aayega aayega aayega aayega
Aanewala aayega aayega aayega aayega
खामोश है ज़माना
चुप चाप हैं सितारे
आराम से है दुनिया
बेकल हैं दिल के मारे
ऐसे में कोई आहट
इस तरह आ रही है
जैसे कि चल रहा हो
मन में कोई हमारे
या दिल धड़क रहा
है इक आस के सहारे
आएगा आएगा आएगा
आएगा आएगा आनेवाला
आएगा आएगा आनेवाला
आएगा आएगा आएगा आएगा
आनेवाला आएगा आएगा आएगा
दीपक बगैर कैसे
परवाने जल रहे हैं
दीपक बगैर कैसे
परवाने जल रहे हैं
कोई नहीं चलाता
और तीर चल रहे हैं
कोई नहीं चलाता
और तीर चल रहे हैं
तड़पेगा कोई कब
तक बे ास बे सहारे
तड़पेगा कोई कब
तक बे ास बे सहारे
लेकिन ये कह रहे हैं
दिल के मेरे इशारे
आएगा आएगा आएगा आएगा
आनेवाला आएगा आएगा आएगा
भटकी हुई जवानी
मंज़िल को ढूंढती है
भटकी हुई जवानी
मंज़िल को ढूंढती है
माझी बगैर नैया
साहिल को ढूंढती है
माझी बगैर नैया
साहिल को ढूंढती है
क्या जाने दिल की कश्ती
कब तक लगे किनारे
क्या जाने दिल की कश्ती
कब तक लगे किनारे
लेकिन ये कह रहे
हैं दिल के मेरे इशारे
आएगा आएगा आएगा आएगा
आनेवाला आएगा आएगा आएगा आएगा
Singer - Lata Mangeshkar
Lyricist - Shakat Ali Dehlavi (Nashad)
Music Composer: Khemchand Prakash
Music Director: Khemchand Prakash
Movie - Mahal (1949)
Starring: Ashok Kumar, Madhubala
දමිළ චිත්‍රපටියේ ගීය
Female : Inai yaedhum illaadha
Ha aaa…aaa…aaa..aaa
Yamunaa nadhi theeraththilae…
Ae….ae….ae….
Ennai pirindhaan yengudhae nenjam
Innaerathilae
Female : Kannaalaa vaazhvilae
Kaadhal poidhaanaa…aaa…
Kannaalaa vaazhvilae
Kaadhal poidhaanaa …aaa….
Kannaalaa…aa…aa…
Female : Kannilae vilayaadum jodhi
Kaanal neerdhaanaa…aaa….
Kannilae vilayaadum jodhi
Kaanal neerdhaanaa…aa…
Mannilae malar maandhar aasai
Yaavumae veenaa…aa…
Mannilae malar maandhar aasai
Yaavumae veenaa..aaa…
Kannaalaa vaazhvilae
Kaadhal poidhaanaa…aaa…
Kannaalaa
Female : Oozhvinai payanaalae naerndha
Unmai idhudhaanaa…aa…
Oozhvinai payanaalae naerndha
Unmai idhudhaanaa…aa…
Vaazhvinil pennaaga naanae
Pirandhadhum veenaa…aa…
Vaazhvinil pennaaga naanae
Pirandhadhum veenaa…aa…
Kannaalaa vaazhvilae
Kaadhal poidhaanaa…aaa…
Kannaalaa
பெண் : இணையேதும் இல்லாத
ஹ ஆ…..ஆஅ…..ஆஅ…..ஆஅ…..
யமுனா நதி தீரத்திலே…..
ஏ……ஏ…..ஏ…..
என்னைப் பிரிந்தான் ஏங்குதே நெஞ்சம்
இந்நேரத்திலே….
பெண் : கண்ணாளா வாழ்விலே
காதல் பொய்தானா…ஆஅ…..
கண்ணாளா வாழ்விலே
காதல் பொய்தானா…ஆஅ…..
கண்ணாளா…..ஆ…..ஆ….
பெண் : கண்ணிலே விளையாடும் ஜோதி
கானல் நீர்தானா….ஆஅ…..
கண்ணிலே விளையாடும் ஜோதி
கானல் நீர்தானா….ஆஅ…..
மண்ணிலே மலர் மாந்தர் ஆசை
யாவுமே வீணா…..ஆ…..
மண்ணிலே மலர் மாந்தர் ஆசை
யாவுமே வீணா…..ஆ…..
கண்ணாளா வாழ்விலே
காதல் பொய்தானா…ஆஅ…..
கண்ணாளா
பெண் : ஊழ்வினைப் பயனாலே நேர்ந்த
உண்மை இதுதானா….ஆ…..
ஊழ்வினைப் பயனாலே நேர்ந்த
உண்மை இதுதானா….ஆ…..
வாழ்வினில் பெண்ணாக நானே
பிறந்ததும் வீணா…..ஆ…..
வாழ்வினில் பெண்ணாக நானே
பிறந்ததும் வீணா…..ஆ…..
கண்ணாளா வாழ்விலே
காதல் பொய்தானா…ஆஅ…..
கண்ணாளா
Singer - P. Bhanumathi
Music - T. R. Pappa
No comments:
Post a Comment