Thursday, April 2, 2015

බුදුහාමුදුරුවො අපිත් දකින්නැති

බුදුහාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කා‍ලේ

නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ...//

දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වදින්ට ඒ කාලේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ

බුදුහාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කා‍ලේ

නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ....//

අපිත් එක්ක සිටි අපේම යාළුවෝ
නිවන් දකින්නැති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පිං පුරවමු අපි සංසා‍රේ

බුදුහාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කා‍ලේ

නිවන් දකින්නට පිං මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ...///

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: