කවුරුද පාවී පාවී තුරුළු වුණා
ආදර හැඟුමින් ආරාධනා
මා සිත පිබිදී පිබිදී අවදි වුණා
සිහිනෙන් මල් පිපුණා
මා නෙතේ සැතපිලා
මා පතා නැවතිලා ...//
ලැගුම් සොයාලා
ඉන්න සැනහී ආරාධනා
කවුරුද පාවී පාවී තුරුළු වුණා
ආදර හැඟුමින් ආරාධනා
මා සිත පිබිදී පිබිදී අවදි වුණා
සිහිනෙන් මල් පිපුණා
ආවෙමී සැරිසරා
මා ඔබේ දිවි තුරා ...//
පැතුම් පතාලා
ඉන්න සැමදා ආයාචනා
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - සරත් ද අල්විස්
Anyone who has the link can play this song in your "Smart Phone"
No comments:
Post a Comment