කඳුළු පැන් කෙණ්ඩියක්
සිනහ මල්
සිනහා මල් වට්ටියක්
දෑතට ගෙන යා හැකි දුර
ගව් සියයක්වත් වේ නම්
ප්‍රේමවන්තයෙක් වුණාට
කමක් නෑ මලේ ...//
සුසුම් වැල්
සුසුම් වැල් ඔළගුවක්
පැතුම් මල්
පැතුම් මල් පළිඟුවක්
දෑතට ගෙන යා හැකි දුර
ගව් සියයක්වත් වේ නම්
ප්‍රේමවන්තයෙක් වුණාට
කමක් නෑ මලේ
කඳුළු පැන්
කඳුළු පැන් කෙණ්ඩියක්
සිනහ මල්
සිනහා මල් වට්ටියක්
දෑතට ගෙන යා හැකි දුර
ගව් සියයක්වත් වේ නම්
ප්‍රේමවන්තයෙක් වුණාට
කමක් නෑ මලේ
උණු කඳුළු
උණු කඳුළු බත් මුලක්
මල් පැදුරු
මල් පැදුරු පන් මිටක්
දෑතට ගෙන යා හැකි දුර
ගව් සියයක්වත් වේ නම්
ප්‍රේමවන්තියෙක් වුණාට
කමක් නෑ නඟේ
කඳුළු පැන්
කඳුළු පැන් කෙණ්ඩියක්
සිනහ මල්
සිනහා මල් වට්ටියක්
දෑතට ගෙන යා හැකි දුර
ගව් සියයක්වත් වේ නම්
ප්‍රේමවන්තයෙක් වුණාට
කමක් නෑ මලේ
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment