රඳන්න බැහැනේ
නෙළුම් කොළේ දිය රඳන්න බැහැනේ
සිතන්න බැහැනේ
මා තනි වේ යැයි සිතන්න බැහැනේ ...//
කඳුළු සලන්නෝ
සුසුම් හෙළන්නෝ ...//
පලා ගියාවේ
ඒ අය කවදා කොහෙදී හෝ හති වැටී රැඳේවී
රඳන්න බැහැනේ
නෙළුම් කොළේ දිය රඳන්න බැහැනේ
සිතන්න බැහැනේ
මා තනි වේ යැයි සිතන්න බැහැනේ
මල් හඳුනන්නෝ
රොන් ගෙන එන්නෝ ...//
හඬා වැටේදෝ…
පරවූ කුසුමන් දුටු විට බඹරුන් හඬා වැටේදෝ
රඳන්න බැහැනේ
නෙළුම් කොළේ දිය රඳන්න බැහැනේ
සිතන්න බැහැනේ
මා තනි වේ යැයි සිතන්න බැහැනේ ...//
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
නෙළුම් කොළේ දිය රඳන්න බැහැනේ
සිතන්න බැහැනේ
මා තනි වේ යැයි සිතන්න බැහැනේ ...//
කඳුළු සලන්නෝ
සුසුම් හෙළන්නෝ ...//
පලා ගියාවේ
ඒ අය කවදා කොහෙදී හෝ හති වැටී රැඳේවී
රඳන්න බැහැනේ
නෙළුම් කොළේ දිය රඳන්න බැහැනේ
සිතන්න බැහැනේ
මා තනි වේ යැයි සිතන්න බැහැනේ
මල් හඳුනන්නෝ
රොන් ගෙන එන්නෝ ...//
හඬා වැටේදෝ…
පරවූ කුසුමන් දුටු විට බඹරුන් හඬා වැටේදෝ
රඳන්න බැහැනේ
නෙළුම් කොළේ දිය රඳන්න බැහැනේ
සිතන්න බැහැනේ
මා තනි වේ යැයි සිතන්න බැහැනේ ...//
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment