වන
බඹරා ආවා සේ
මම
ප්‍රේමී ආවා සොයා (ඕ මේ ආවේ)
මද
පවනේ සැනසිල්ලේ
ඔබ
තුරුලේ නැළැවිල්ලේ
මම
මිහිර දෙන්නම් සදා
කුමුදිනිට
සඳ වාගේ
හැමදාම
ඔබ මාගේ
මගෙ
පෙම් ලොවේ රාජයා (ඕ මේ ආවේ)
අත
ගන්න සැනසිල්ලේ
නැළවෙන්න
සුදු වැල්ලේ
ඔබ
එන්නකෝ මා සොයා
පිළිගන්න
මේ ආලේ
දැන්
නේද හොඳ කාලෙ
මනරංජනී
වේ සුදා ..//
ඔබ
නේද සුර කෙල්ල
පෙම්
ලෝකේ ගිණි දැල්ල
රඟ
දෙන්න මිහිරේ සදා
රඟ
දෙන්න මිහිරේ සදා
කුමුදිනිට
සඳ වාගේ
හැමදාම
ඔබ මාගේ
මගෙ
පෙම් ලොවේ රාජයා (ඕ මේ ආවේ)
අත
ගන්න සැනසිල්ලේ
නැළවෙන්න
සුදු වැල්ලේ
ඔබ
එන්නකෝ මා සොයා
වන
මලට ආශාවේ
වන
බඹරා ආවා සේ
මගෙ
ප්‍රේමී ආවා සොයා (ඕ මේ ආවේ)
මද
පවනේ සැනසිල්ලේ
ඔබ
තුරුලේ නැළැවිල්ලේ
මම
මිහිර දෙන්නම් සදා
කුමුදිනිට
සඳ වාගේ
හැමදාම
ඔබ මාගේ
මගෙ
පෙම් ලොවේ රාජයා (ඕ මේ ආවේ)
අතගන්න
සැනසිල්ලේ
නැළවෙන්න
සුදු වැල්ලේ
ඔබ
එන්නකෝ මා සොයා
ගායනය
- එච්. ආර්.ජෝතිපාල සහ සුජාතා අත්තනායක
පද
රචනය - හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව
සහ සංගීතය - සිසිර සේනාරත්න
1965
දී තිරගතවූ හිතට හිත චිත්‍රපටියේ ගීයකි.
Song - Wanamalata Asawe
Singers - Sujatha Attanayaka & H.R. Jothipala
Lyricist - Hurbert M. Senevirathna
Composer - Sisira Senarathna
Movie - Hithata Hitha
Year - 1965
No comments:
Post a Comment