Sunday, April 26, 2015

කං කං බූරූ

කං කං බූරූ
කං කං බූරූ
සිං සිං නෝරූ

සමන් මලෙන් හොරෙන් හොරෙන් පැනලා කොහේ ගියේ //
එහේ මෙහේ සොයා බැලූ නමුත් කොහේ නැතේ
හ්ම් හ්ම්
හොයල හොයල අල්ල ගත්තා අපේ පුංචි හොරා (අක්කී)
හෙමින් හෙමින් අල්ල ගත්තා අනෙක් පුංචි හොරා (අක්කා)
චූටි හොරුන් අහුවෙනවා ඉන්න හැංගි හොරා
ඕ ඕ
(කවුද? සමනලයා)

පොඩි සමනල්ලූ හරි හුරතල්ලූ යාවී සෙල්ලම් පාලා
බබාලා වාගේ අහිංසයිලූ ලෝකෙම ලස්සණ වීලා

පුන් වෙසක් පොහෝදා සමන් අඩවියට
පුළුන් කැටි වගේ පාවී
සමනලුන් පෙරහැරින් මලින් පැනි අරන්
බුදුන් වඳින්නට යාවී

සාධු වඳින්නට පාර හොයාගෙන උන් කොහොමද යන්නේ
ගාථ කියන්නට පූජ කරන්නට කවුද කියා දුන්නේ
කියන්නක්කා, කියන්නකෝ

සාධුගෙ පිහිටෙන් පාර හොයාගෙන සමනල කන්දේ වහලා
සාධු කියනවා සාධුට විතරක් ඇහෙන්න මල් පැනි පුදලා
උන් ආයේ එනවද අක්කේ?
නෑ ආපහු ආයේ එන්නේ
ඇයි? ඇයි?
උන් කළ පින් බලයේ මහිමෙන්
උන් යනවා නිවනට එතැනින්

පුන් වෙසක් පොහෝදා සමන් අඩවියට
පුළුන් කැටි වගේ පාවී
සමනලුන් පෙරහැරින් මලින් පැනි අරන්
බුදුන් වඳින්නට යාවී

සාධු වඳින්නට පාර හොයාගෙන උන් කොහොමද යන්නේ
ගාථ කියන්නට පූජ කරන්නට කවුද කියා දුන්නේ
කියන්නක්කා, කියන්නකෝ
සාධුගෙ පිහිටෙන් පාර හොයාගෙන සමනල කන්දේ වහලා
සාධු කියනවා සාධුට විතරක් ඇහෙන්න මල් පැනි පුදලා
උන් ආයේ එනවද අක්කේ?
නෑ ආපහු ආයේ එන්නේ
ඇයි? ඇයි?
උන් කළ පින් බලයේ මහිමෙන්
උන් යනවා නිවනට එතැනින්

හිංසා පීඩා නොකරන් කිසිදා
හැමෝම ලෝකේ සුවපත් වේවා ..//

කරුණා පාලා
මෙත් සිත් වඩලා
ගුණ දම් පුරලා
සිටිමූ සැමදා ...//

හිංසා පීඩා නොකරන් කිසිදා
හැමෝම ලෝකේ සුවපත් වේවා

ගායනය - ලතා වල්පොල
පද රචනය - සිරිල් ඒ. සීලවිමල
සංගීතය - පී. එල්. ඒ. සෝමපාල

1963 දී තිරගතවූ " දීපශිඛා " චිත්‍රපටියේ ඇතුළත් වූ ගීයකි. "කාබුලිවාලා" නම් හින්දි චිත්‍රපටියට රාණු මුකර්ජී, සවිතා බැනර්ජී, ඌෂා මංගෙස්කාර් හා හේමන්ත් කුමාර් එක්ව ගැයූ "කාබුලිවාලා" ගීයේ තනුව "කං කං බූරූ" ගීයට යොදා ගෙන ඇත. හින්දි ගීයේ සංගීතය හා තනුව සලීල් චෞද්රි ගෙනි. ගීය ලීවේ ප්‍රේම් දවාන්. කාබුලිවාලා 1961 දී මුල් වරට තිරගත වුණා. හින්දි ගීයේ වීඩියෝවමෙතැනින් පිවිසෙන්න.

හින්දි ගීයේ පද 
Kabuliwala kabuliwala kabuliwala
Nanhi munni kyu kamlaya
Tera mukhda pyara
Nanhi munni kyu kumlaya
Tera mukhda pyara
Kya khoi hai gudiya teri
Ya phir kisi ne mara
Ruth gaya kya tera bandar
Tut gaya kya hathi
Ruth gaya kya tera bandar
Tut gaya kya hathi
Ya fir tujhse bichhad
Gaya tera koi sathi
Kabuliwala ha ha kya
Wo dadhi mucho wala
Abhi mila du tumko usse
Dekho khel nirala

Chalo badlo ke par
Jaha chanda ke dwar
Kabhi charkha chalaye budhi nani
Chalo badlo ke par
Jaha chanda ke dwar
Kabhi charkha chalaye budhi nani
Jane sab ka wo haal
Use sabka hi khyal
Badi sachi hai badi wo syani

Tara ram tara ram
Usse puchenge hum
Kaha khoya hai kabuliwala
Tara ram tara ram
Usse puchenge hum
Kaha khoya hai kabuliwala

Pal pal chhin chhin udta jaye
Samay hawa ke pankh lagaye
Pal pal chhin chhin udta jaye
Samay hawa ke pankh lagaye
Chanda jhume dharti ghume
Har dam chakar chalta jaye
Chanda jhume dharti ghume
Har dam chakar chalta jaye
Pal pal chhin chhin udta jaye
Samay hawa ke pankh lagaye

Budi nani badi sayani puchhu ek sawal
Kaha hai khoya kabuliwala
Kya hai uska haal batao na
Purab mein ek kaal kothri
Laga hai jis par tala
Berukhi mein pada hua hai
Tera raaz nirala kaise tute tala
Ek mantra hai nirala kya
Chini chini chit bak chini chini taak
Khool ja re taale jhat se patak

Kabuliwala aaya kabuliwala aaya
Kabuli banao zara
Kabuliwala aaya kabuliwala aaya
Kabuli banao zara kora badam laya
Kora badam laya ped se ytaar ke
Kabuliwala aaya kabuliwala aaya
Kabuli banao zara
Jholi mein meri ek jadu ki chhadi hai
Jholi mein teri jadu ki chhadi
Chal to bana de ham sabko pari

Kabuliwalw ham na jane
Teri jeb kya chhupati
Kabuliwalw ham na jane
Teri jeb kya chhupati
Jeb mein jadu ka diya uar bati
Jeb mein jadu ka diya uar bati
Jaadu dikha jaadu dikha
Abhi to bana de mote ko haathi

Ban jaa haahti.

Singers - Hemant Kumar, Ranu Mukherjee, Savita Banerjee, Usha Mangeshkar
Lyricist - Prem Dhawan
Music Composer - Salil Chowdhury

Movie - Kabuliwala (1961)

No comments: