Tuesday, May 5, 2015

සඳ පෙම් යහනින් පායාවී

සඳ පෙම් යහනින් පායාවී
අපටයි ඇරයුම් රෑ යාමේ

සඳ පෙම් යහනින් පායාවී
අපටයි ඇරයුම් රෑ යාමේ

නෙතු කඳුළේ (ම් ම් ම්)
පිනි වැටුණේ (ම් ම් ම්)
අත පැතු මේ (ආ ආ ආයාත්‍රාවේ
පෙම් වතුරේ පැද ආවේ

සඳ පෙම් යහනින් පායාවී
අපටයි ඇරයුම් රෑ යාමේ

සඳ පෙම් යහනින් පායාවී
අපටයි ඇරයුම් රෑ යාමේ

තරු එළියේ (ම් ම් ම්)
අප තනිවී (ම් ම් ම්)
හිමිගෙ ගඟේ (ආ ආ ආයාත්‍රාවේ
ඉවුරු පිරී මා පාවේ

සඳ පෙම් යහනින් පායාවී
අපටයි ඇරයුම් රෑ යාමේ

සඳ පෙම් යහනින් පායාවී
අපටයි ඇරයුම් රෑ යාමේ

නෙතු කඳුළේ (ම් ම් ම්)
පිනි වැටුණේ (ම් ම් ම්)
අත පැතු මේ (ආ ආ ආ) යාත්‍රාවේ
පෙම් වතුරේ පැද ආවේ

සඳ පෙම් යහනින් පායාවී
අපටයි ඇරයුම් රෑ යාමේ

සඳ පෙම් යහනින් පායාවී
අපටයි ඇරයුම් රෑ යාමේ

ගායනය- මහාචාර්ය සනත් නන්දසිරි සහ ලතා වල්පොල
පද රචනය - ධර්මසිරි ගමගේ
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

"වසන්තයේ දවසක්" (1979) චිත්‍රපටියෙනි.

No comments: