Tuesday, May 5, 2015

මවු පිය ආදී

මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා ...//
යෝග්‍ය වූ කාලේ නොමද ප්‍රේමෙනී //
ගෞරවයෙන් පිදුමා යුතු වේ
කුල දෙටුවන් සෑමා
මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා

ආයුෂ වර්ණා සැප බල ප්‍රඥා
යන මේ අගනා ප්‍රතිඵල නේකා ...//
ගෙනදී සංකා නෑ මෙලොවේහී
සාදරයෙන් පිදුමා
කුල දෙටුවන් සෑමා

මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා ...//

ලෝකනාථගේ මංගල සූත්‍රේ
ඒ විශේෂයෙනි පා වදාලේ ...//

වැඩ සෑදේවී ඉන් දෙලොවේහී //
කටයුතු සංග්‍රහයෙන් පුදව්
කුල දෙටුවන් සෑමා

මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා ...//

ගායනය- කෝකිළදේවී වීරතුංග සමග මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - වින්සන්ට් සෝමපාල
තනුව - එච්.ඩබ්. රූපසිංහ

මෙම ගීයේ මුල් ගායනය කෝකිලදේවී වීරතුංග සමග එච්.ඩබ්. රූපසිංහ මාස්ටර්ගේය.



කෝකිළ දේවී රූපසිංහ මාස්ටර් සමගින් ගයන ගීය
මෙම ගායනයේ පද ඇමුණුම පහත පරිද්දෙනි.

මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා ...//
යෝග්‍ය වූ කාලේ නොමද ප්‍රේමෙනී //
ගෞරවයෙන් පිදුමා යුතු වේ
කුල දෙටුවන් සෑමා
මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා

ආයුෂ වර්ණා සැප බල ප්‍රඥා
යන මේ අගනා ප්‍රතිඵල නේකා ...//
ගෙනදී සංකා නෑ මෙලොවේහී
සාදරයෙන් පිදුමා
කුල දෙටුවන් සෑමා

මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා

ලෝකනාථගේ මංගල සූත්‍රේ
ඒ විශේෂයෙනි පා වදාලේ ...//

වැඩ සෑදේවී ඉන් දෙලොවේහී //
කටයුතු සංග්‍රහයෙන් පුදව්
කුල දෙටුවන් සෑමා

මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා
යෝග්‍ය වූ කාලේ නොමද ප්‍රේමෙනී
ගෞරවයෙන් පිදුමා යුතු වේ
කුල දෙටුවන් සෑමා
මවු පිය ආදී සොඳුරු තමාගේ
කුල දෙටුවන් සෑමා

ගායනය- කෝකිලදේවී වීරතුංග සමග එච්.ඩබ්. රූපසිංහ
පද රචනය - වින්සන්ට් සෝමපාල
තනුව - එච්.ඩබ්. රූපසිංහ

No comments: