ම් ම් ම් හා හා හා
ම් ම්ම්..
මං තාමත් මේ ලෙංගතු ඔබට තමයි
ඔව් ඔබ මෙතුවක් මා සිතේ උන්නා සත්තයි
කොයි කොයි කොතරම් දේ ඔබ දුන්නත්
කොයි කවදාවත් හිමි නොවුනේ ඔබම තමයි
ලොව පිබිදෙයි අද සුපුරුදු සේ
මගෙ ලොව දැන් ඝණ අඳුරේ ...//
ඡීවිතේ සෝ සුසුම් දැල්වෙනා
තව දවසක්
ම් ම්...
ම් ම්... ම් ම්ම් ම්... හා ආ...
ඔබ හිනැහෙන් මට නොපෙනෙන සේ
මගෙ කඳුළැල් මට විතරයි ...//
ඡීවිතේ සොම්නසින් අවුලනා
තව දවසක්
මං තාමත් මේ ලෙංගතු ඔබට තමයි
ඔව් ඔබ මෙතුවක් මා සිතේ උන්නා සත්තයි
කොයි කොයි කොතරම් දේ ඔබ දුන්නත්
ම්...
කොයි කවදාවත් හිමි නොවුනේ ඔබම තමයි
ගායනය - නිරෝෂා විරාජිනී
පද රචනය - නිලාර් එන්. කාසිම්
තනුව හා සංගීතය - සුරේෂ් මාලියද්දේ
Anyone who has the link can play this song in your "Smart Phone"
No comments:
Post a Comment