පාන තියා බුදු සාධුට හිමිදිරියේ
හැමදා දෙන්නා
ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා
කෝච්චියේ විරිඳු කියන්නට එනවා
අපි කෝච්චියේ විරිඳු කියන්නට එනවා
ඉගෙන ගන්න ආස උනත් ඉස්කෝලේ පහු කරලා
එන්නේ අපි ඒ දිහාවවත් නොබලා
අම්මා රැක ගන්නේ අපි කවි කියලා
බිංගේ තුළ කළුවර වෙයි පුරුදු එළිය ළඟ එනවා
කොළඹට යන කාටත් තිසරණ පතලා
මේං වැන්ද ජය ලැබෙන්ට අත් බැඳලා
පාන තියා බුදු සාධුට හිමිදිරියේ
හැමදා දෙන්නා
ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා
කෝච්චියේ විරිඳු කියන්නට එනවා
අපි කෝච්චියේ විරිඳු කියන්නට එනවා
ඊළඟ නැවතුම ආවම බැහැල යනව නුවර බලා
ඇත්නම් සතයක් දමන්න පිං සළකා
අහිතක් නෑ කාසි නැතත් අපි යනවා
පාන තියා බුදු සාධුට හිමිදිරියේ
හැමදා දෙන්නා
ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා
කෝච්චියේ විරිඳු කියන්නට එනවා
අපි කෝච්චියේ විරිඳු කියන්නට එනවා
අපි කෝච්චියේ විරිඳු කියන්නට එනවා ..///
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ ලෙළුම් රත්නායක
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආනන්ද ගමගේ
අඹයාළුවෝ ටෙලි නාට්‍යයෙන්..
Anyone who has the link can play this song in your "Smart Phone"
හැමදා දෙන්නා
ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා
කෝච්චියේ විරිඳු කියන්නට එනවා
අපි කෝච්චියේ විරිඳු කියන්නට එනවා
ඉගෙන ගන්න ආස උනත් ඉස්කෝලේ පහු කරලා
එන්නේ අපි ඒ දිහාවවත් නොබලා
අම්මා රැක ගන්නේ අපි කවි කියලා
බිංගේ තුළ කළුවර වෙයි පුරුදු එළිය ළඟ එනවා
කොළඹට යන කාටත් තිසරණ පතලා
මේං වැන්ද ජය ලැබෙන්ට අත් බැඳලා
පාන තියා බුදු සාධුට හිමිදිරියේ
හැමදා දෙන්නා
ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා
කෝච්චියේ විරිඳු කියන්නට එනවා
අපි කෝච්චියේ විරිඳු කියන්නට එනවා
ඊළඟ නැවතුම ආවම බැහැල යනව නුවර බලා
ඇත්නම් සතයක් දමන්න පිං සළකා
අහිතක් නෑ කාසි නැතත් අපි යනවා
පාන තියා බුදු සාධුට හිමිදිරියේ
හැමදා දෙන්නා
ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා
කෝච්චියේ විරිඳු කියන්නට එනවා
අපි කෝච්චියේ විරිඳු කියන්නට එනවා
අපි කෝච්චියේ විරිඳු කියන්නට එනවා ..///
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ ලෙළුම් රත්නායක
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආනන්ද ගමගේ
අඹයාළුවෝ ටෙලි නාට්‍යයෙන්..
Anyone who has the link can play this song in your "Smart Phone"
No comments:
Post a Comment