Saturday, May 23, 2015

ප්‍රාණ සම ස්වාමී



ප්‍රාණ සම ස්වාමී
හර්දයේ නිවාසී
මා ඔබේ ප්‍රියාවී //
භාග්‍යවන්ත බාරී
ප්‍රාණ සම ස්වාමී
හර්දයේ නිවාසී

සූර්යාණනි ඔබෙයි
දාවලේ මෙ පද්මිණී ..//
භෘංගයන් කෙරෙන් මිදී
ඔබ නමින් පිපෙන්නෙමී

ප්‍රාණ සම ස්වාමී
හර්දයේ නිවාසී
මා ඔබේ ප්‍රියාවී //
භාග්‍යවන්ත බාරී
ප්‍රාණ සම ස්වාමී
හර්දයේ නිවාසී

චන්ද්‍රයාණනි ඔබෙයි
රාත්‍රියේ මෙ කෞමදී ...//
රශ්මි ජාලයේ ගැළී
විල් ජලේ දිලෙන්නෙමී

ප්‍රාණ සම ස්වාමී
හර්දයේ නිවාසී
මා ඔබේ ප්‍රියාවී //
භාග්‍යවන්ත බාරී
ප්‍රාණ සම ස්වාමී
හර්දයේ නිවාසී

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ


No comments: