නිමක් නැති පෙමක් ලොව තිබේ නම් පිදුම් ලද
ඒ පෙමට නම තමයි අම්මා
ඒ පෙමට නම තමයි අම්මා
ලොවම එරෙහිව නැඟෙන පැයක හදවත නිවන
මහරු ඔස් පැන් වඩන පෙම්මා
ඒ පෙමට නම තමයි අම්මා
නිමක් නැති පෙමක් ලොව තිබේ නම් පිදුම් ලද
ඒ පෙමට නම තමයි අම්මා
ඒ පෙමට නම තමයි අම්මා
රැයට පුර සඳ ලෙසින
හිරුට සවි බල පුදන
ලොවට දෙන පෙම නොමැත නිම්මා
ඒ පෙමට නම තමයි අම්මා
නිමක් නැති පෙමක් ලොව තිබේ නම් පිදුම් ලද
ඒ පෙමට නම තමයි අම්මා
ඒ පෙමට නම තමයි අම්මා
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - රවි සිරිවර්ධන
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment