මල් නළවන්නට (ආ...)
පැන් දෝතක් ගෙන (ආ...)
නලා දිදී එන සුළඟ දිගේ
අම්මේ ඇවිදින්
මා අරගෙන යන්
සිරවෙයි මං පරිගණක ලොවේ
Yai yai ya.. Come on kids...
ගිනි සිළු ගිනි සළු ගිනි මල් සිඹ සිඹ
ගත මිස සිත නැති නළුවක රඟ දෙන
කොතනද
කුමටද
කොතනද කුමටද ගමනක නොම දැන
අඩ නින්දෙන් මා
අඩ නින්දෙන් මා
පාවී යයිද කොහේ
මල් නළවන්නට (ආ...)
පැන් දෝතක් ගෙන (ආ...)
නලා දිදී එන සුළඟ දිගේ
අම්මේ ඇවිදින්
මා අරගෙන යන්
සිරවෙයි මං පරිගණක ලොවේ
තව තව හයියෙන්
නැතිනම් පරදී
ඉක්මන් ඉක්මන්
දුවන්න දුවන්න
මදි මදී
තව මදී
ඉහළට ඉහළට
Hurry up hurry up
අඩ නින්දෙන්න් මා
අඩ නින්දෙන්න් මා
පාවී යයිද කොහේ
මල් නළවන්නට (ආ...)
පැන් දෝතක් ගෙන (ආ...)
නලා දිදී එන සුළඟ දිගේ
අම්මේ ඇවිදින්
මා අරගෙන යන්
සිරවෙයි මං පරිගණක ලොවේ
අම්මේ සිහිලැල්
නුඹේ අඩවියට
මා ගෙන යන්න ඉතින්
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - පරාක්‍රම කොඩිතුවක්කු
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
Monday, June 1, 2015
මල් නළවන්නට
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment