වැහි ළිහිණී
වැහි ළිහිණී
වැහි වලාවක් ගෙන එන්න වැහි ළිහිණී
දරු පැටව් කුසගින්නේ
හිත සොවින් වැළපෙන්නේ
අපි නියං සායට අසුවෙලා
වැහි වලාවක් ගෙන එන්න වැහි ළිහිණී
බොල් පොළොව මුඩුවී ගිහිං වපුල බිජුවට අහිමියි
වෙල් එළිය වියළිලා හිතේ ගින්දර පමණී
වැහි ළිහිණී
වැහි ළිහිණී
වැහි වලාවක් ගෙන එන්න වැහි ළිහිණී
තොල් පොඟාලන නැත තරම් තව කොහෙද දිය කඳුරූ
වැහි වලාහක දෙවියනේ ඇයි මේ තරම් කුරිරූ
වැහි ළිහිණී
වැහි ළිහිණී
වැහි වලාවක් ගෙන එන්න වැහි ළිහිණී
ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - පාතේගම ඥාණිස්සර හිමි
තනුව - විශාරද ගුණදාස කපුගේ
වැහි ළිහිණී
වැහි වලාවක් ගෙන එන්න වැහි ළිහිණී
දරු පැටව් කුසගින්නේ
හිත සොවින් වැළපෙන්නේ
අපි නියං සායට අසුවෙලා
වැහි වලාවක් ගෙන එන්න වැහි ළිහිණී
බොල් පොළොව මුඩුවී ගිහිං වපුල බිජුවට අහිමියි
වෙල් එළිය වියළිලා හිතේ ගින්දර පමණී
වැහි ළිහිණී
වැහි ළිහිණී
වැහි වලාවක් ගෙන එන්න වැහි ළිහිණී
තොල් පොඟාලන නැත තරම් තව කොහෙද දිය කඳුරූ
වැහි වලාහක දෙවියනේ ඇයි මේ තරම් කුරිරූ
වැහි ළිහිණී
වැහි ළිහිණී
වැහි වලාවක් ගෙන එන්න වැහි ළිහිණී
ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - පාතේගම ඥාණිස්සර හිමි
තනුව - විශාරද ගුණදාස කපුගේ
No comments:
Post a Comment