දීග
නොගිය පුංචි නෑනො
උඹත්
ඇවිත් රබාන ළඟ
වාඩිවෙයන්කෝ
වාඩිවෙයන්කෝ
...//
රබාන
ළඟ මං නැතුවට
දුම්බර
අක්කා අගේට
ගහන
රබන් පදය තාම හරි මනමාලයි
ගහන
රබන් පදය තාම හරි මනමාලයි ...//
දීග
නොගිය පුංචි නෑනො
උඹත්
ඇවිත් රබාන ළඟ
වාඩිවෙයන්කෝ
වාඩිවෙයන්කෝ
...//
දොන්ත
දොදොං ලොකු දොඹ මල් චීත්තෙ ඇඳලා
තරිකිට
චීත්තෙ ඇඳලා
තරිකිට
චීත්තෙ ඇඳලා ...//
දොන්ත
රබන් පදය ගහන දුම්බර අක්කේ
රබාන
ළඟ මං මොකටද දුම්බර අක්කේ
රබාන
ළඟ මං මොකටද දුම්බර අක්කේ ...///
ගායනය
- විශාරද නන්දා මාලිනී
පද
රචනය - ඩෝල්ටන් අල්විස්
තනුව
- විශාරද නන්දා මාලිනී
'>
ඔබේ
දයාබර එකම වදනකින්
මගේ
ආත්මය සුවපත් වේ
ගායනය
- විශාරද නන්දා මාලිනී
පද
රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව
- මර්වින් පෙරේරා
No comments:
Post a Comment