ආදරයේ රන් විමනේ
මැණික් හඳක්
පායලා
මැණික් හඳක්
පායලා
පායලා
ජීවිතයේ එළිය
නැඟේ
සිහින ලොවෙන්
පායලා
සිහින ලොවෙන්
පායලා
සීත කඳු තලා
අතරේ උල්පත් මතුවන්නේ
ජීවිතයේ
මාලිගාවෙ පාළුව නොදැනෙන්නේ
ජීවිතයේ එළිය
නැඟේ
සිහින ලොවෙන්
පායලා
සිහින ලොවෙන්
පායලා
පායලා
අතීතයේ පෙරුම්
බලෙන්
අනාගතේ පැතුම්
ලොවක
මල් වැස්සේ තෙමී
තෙමී
සිනහ ගඟේ
පිහිනමී පිහිනමී
ජීවිතයේ එළිය
නැඟේ
සිහින ලොවෙන්
පායලා
සිහින ලොවෙන්
පායලා
පායලා
ඔබේ නිහඬ පෙම්
ගීතය කාටද වැටහෙන්නේ
මගේ හදේ
වීණාවෙන් තාලය නැළවෙන්නේ
ආදරයේ රන් විමනේ
මැණික් හඳක්
පායලා
මැණික් හඳක්
පායලා
පායලා
ජීවිතයේ එළිය
නැඟේ
සිහින ලොවෙන්
පායලා
සිහින ලොවෙන්
පායලා
පායලා
ගායනය - ලතා
වල්පොල
පද රචනය -
ධර්මසිරි ගමගේ
තනුව - ආචාර්ය ප්‍රේමසිරි
කේමදාස
1966 දී
තිරගත වූ සැනසුම කොතැනද චිත්‍රපටියේ ගීයකි.

No comments:
Post a Comment