මහා නියඟේ ගෙවී වස්නා මහා වර්ශා ජලේ
මහාජනයා කෙරේ ගෙනෙනා ආශිර්වාදේ
දිළින්දා කෙරේ සළස්නා වෛරේ
සොබාධර්මේ පවා දිළින්දාටමයි හිරිහැරේ
සොබාධර්මයාගේ සදා සර්වධානේ
ආලෝකෙ වර්ශා ජලේ වාතෙ ආදී
සොබාධර්මයාගේ
ජලේ මත්ස්‍යයා යම් සේ පීනාද පිරියේ
එසේ වේ නියං කල්හී වාරේ කොකාගේ
දිළින්දාට කෝ වාරෙ සෝකේම නෑවේ
සොබාධර්මෙ විලසේ සදා සර්වධානේ
සොබාධර්මයාගේ
වනේ පුෂපයන් වාගේ වසන්තේහි සරුවේ
වනේ පුෂපයන් වාගේ වසන්තේහි සරුවේ
විලේ හී නෙළුම් මානෙල් අරුනෝදෙ පිබිදේ
දිළින්දාට නෑ වාරෙ කර්මේ නිසාදෝ
සොබාධර්මයාගේ සදා සර්වධානේ
සොබාධර්මයාගේ සදා සර්වධානේ
ආලෝකෙ වර්ශා
වාතෙ ආදී
සොබාධර්මයාගේ
ගායනය - මොහිදීන් බෙග්
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - ටී.ආර්. පාපා
1960 දී තිරගතවූ සුභද්‍රා චිත්‍රපටියේ ගීයකි.
1958 දී Ghar Sansar
චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ Soba Dharmayage යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
No comments:
Post a Comment