Thursday, February 2, 2017

අවිශ්වාසයක් සිත්හි මවාගෙන

අවිශ්වාසයක් සිත්හි මවාගෙන විකල්ව මේ මිනිසා //
බලත්ව යන හැටි මේ විලසා //

අවිශ්වාසෙ මන ශාන්ති නසයි
දන ප්‍රේම රසේ මනරම්
රකුසෙකි අති රුදු ඝෝරබිරම්
රකුසෙකි අති රුදු ඝෝරබිරම්

නෑ සැනසීමක් මොහු හද මැදුරේ
යාවී උමතුව මහ ඝණ අඳුරේ
හො ඔඔ ඕ.... ඕ ඕ ඕ ඔඔ ඕ ඕ....

නෑ සැනසීමක් මොහු හද මැදුරේ
යාවී උමතුව මහ ඝණ අඳුරේ
භේද අවුල් සදනා මෙම රකුසා
මේ වූ අවිශ්වාසේ
වනසයි මනු ලොව මධුර රසේ
වනසයි මනු ලොව මධුර රසේ

පෙම් යුවළක හෝ අඹු සැමි දෙදෙනෙකු
අතරෙහි බැඳි ප්‍රේමේ අවිශ්වාසයක් සිත්හි මවාගෙන විකල්ව මේ මිනිසා //
බලත්ව යන හැටි මේ විලසා //

අවිශ්වාසෙ මන ශාන්ති නසයි
දන ප්‍රේම රසේ මනරම්
රකුසෙකි අති රුදු ඝෝරබිරම්
රකුසෙකි අති රුදු ඝෝරබිරම්

නෑ සැනසීමක් මොහු හද මැදුරේ
යාවී උමතුව මහ ඝණ අඳුරේ
හො ඔඔ ඕ.... ඕ ඕ ඕ ඔඔ ඕ ඕ....

නෑ සැනසීමක් මොහු හද මැදුරේ
යාවී උමතුව මහ ඝණ අඳුරේ
භේද අවුල් සදනා මෙම රකුසා
මේ වූ අවිශ්වාසේ
වනසයි මනු ලොව මධුර රසේ
වනසයි මනු ලොව මධුර රසේ

පෙම් යුවළක හෝ අඹු සැමි දෙදෙනෙකු
බිඳ හෙළ දමයි මෙ රකුසු තෙමේ
බිඳ හෙළ දමයි මෙ රකුසු තෙමේ

අවිශ්වාසයක් සිත්හි මවාගෙන විකල්ව මේ මිනිසා

බලත්ව යන හැටි මේ විලසා //

මෝහය මුල් වී මේ හදි සෑදේ
මේ සංසාරෙහි මේ මයි සැමදේ
පහදා ඇති මුත් මෙය මුනි දහමේ
මොහු නම් නොදනී එය වෙයි කර්මේ

ජීවන නම් වූ මේ රඟමඬලේ
රඟනා නළුවෙකි මොහු සිහි විකලේ

අවිශ්වාසයක් සිත්හි මවාගෙන විකල්ව මේ මිනිසා

බලත්ව යන හැටි මේ විලසා //

ගායනය - ධර්මදාද වල්පොල
පද - ආනන්ද සමරකෝන්
සංගීතය - ආර්. සුදර්ශනම්
1956 දී තිරගතවූ දොස්තර චිත්‍රපටියේ ගීයකි.

1954 දී තිරගතවූ Nastik හින්දි චිත්‍රපටියට, කවි ප්‍රදීප් ගායනා කළ "Kitna Badal Gaya Insan" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හින්දි ගීය

देख तेरे संसार की हालत

क्या हो गई भगवान

देख तेरे संसार की हालत

क्या हो गई भगवान

कितना बदल गया इंसान

कितना बदल गया इंसान

सूरज न बदला चाँद न

बदला ना बदला रे आसमान

कितना बदल गया इंसान

कितना बदल गया इंसान


आया समय बड़ा बेढंगा

हर आदमी बना लफ़ंगा

कहीं पे झगडा

कहीं पे दंगा नाच रहा न

हो कर नंगा चल और कपट के

हाथों अपना बेच रहा ईमान

कितना बदल गया इंसान

कितना बदल गया इंसान


आया समय बड़ा बेढंगा

हर आदमी बना लफ़ंगा

कहीं पे झगडा

कहीं पे दंगा नाच रहा न

हो कर नंगा चल और कपट के

हाथों अपना बेच रहा ईमान

कितना बदल गया इंसान

कितना बदल गया इंसान


राम के भक्त रहीम के बन्दे

रचते आज फरेब के फंदे

राम के भक्त रहीम के बन्दे

रचते आज फरेब के फंदे

कितने ये मक्कार ये अंधे

देख लिए इनके भी फंदे

इन्ही की काली करतूतों से

बना ये मुल्क मशान

कितना बदल गया इंसान

कितना बदल गया इंसान


देख तेरे संसार की हालत

क्या हो गई भगवान

कितना बदल गया इंसान

कितना बदल गया इंसान


क्यूँ ये नार आपस में झगड़ते

बने हुए क्यूँ खेल बिगड़ते

काहे लाखो घर ये उजडते

क्यों ये बच्चे

माँ से बिछड़ते

फूट फूट कर क्यूँ रट

प्यारे बापू के प्राण

कितना बदल गया इंसान

कितना बदल गया इंसान


देख तेरे संसार की हालत

क्या हो गई भगवान

कितना बदल गया इंसान

कितना बदल गया इंसान


Dekh tere sansaar ki haalat

Kya ho gai bhagavaan

Dekh tere sansaar ki haalat

Kya ho gai bhagavaan

Kitana badal gaya insaan

Kitana badal gaya insaan

Suraj na badla chaad na

Badla naa badla re aasman

Kitana badal gaya insaan

Kitana badal gaya insaan


Aayaa samay bada bedhanga

Har aadmi bana lafanga

Kahin pe jhaghada

Kahin pe danga naach raha nar

Ho kar nanga chal aur kapat ke

Haatho apna bech raha imaan

Kitana badal gaya insaan

Kitana badal gaya insaan


Dekh tere sansaar ki haalat

Kya ho gai bhagavaan

Kitana badal gaya insaan

Kitana badal gaya insaan


Raam ke bhakt rahim ke bande

Rachate aaj fareb ke phande

Raam ke bhakt rahim ke bande

Rachate aaj fareb ke phande

Kitane ye makkar ye andhe

Dekh liye inake bhi phande

Inhi ki kaali karatuto se

Banaa ye mulk mashaan

Kitana badal gaya insaan

Kitana badal gaya insaan


Dekh tere sansaar ki haalat

Kya ho gai bhagavaan

Kitana badal gaya insaan

Kitana badal gaya insaan


Kyun ye nar aapas me jhagadate

Bane hue kyun khel bigadte

Kaahe laakho ghar ye ujadate

Kyun ye bachche

Maa se bichhadate

Phut phut kar kyun rote

Pyaare baapu ke praan

Kitana badal gaya insaan

Kitana badal gaya insaan


Dekh tere sansaar ki haalat

Kya ho gai bhagavaan

Kitana badal gaya insaan

Kitana badal gaya insaan


Singer - Ramchandra Baryanji Dwivedi (Kavi Pradeep)

Lyricist - Kavi Pradeep

Music Composer - C. Ramchandra

(Ramchandra Narhar Chitalkar)

Movie - Nastik (1954)


No comments: